Mahamevnawa Bibile - මහමෙව්නාව බිබිල

Mahamevnawa Bibile - මහමෙව්නාව බිබිල ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.

30/08/2026
බිබිල මහමෙව්නාව භාවනා අසපුවේ උපස්ථාන කමිටුවේ පින්වතුන් සහ යොවුන් සභාවේ දු පුතුන් විසින් 2026-04-19 දින පවත්වන්නට යෙදුන උ...
20/04/2026

බිබිල මහමෙව්නාව භාවනා අසපුවේ උපස්ථාන කමිටුවේ පින්වතුන් සහ යොවුන් සභාවේ දු පුතුන් විසින් 2026-04-19 දින පවත්වන්නට යෙදුන උතුම් රුධිර දානමය පින්කමෙන් රැස්කරන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ,
🌸අපගේ ගුරුදේවෝත්තම කල්‍යාණමිත්‍ර පින්වත් ලොකුස්වාමින් වහන්සේටත්,
🌸පින්වත් ස්වාමින් වහන්සේලාටත්,
🌸උපස්ථාන කමිටුවේ සියලු පින්වතුන්ටත්,
🌸යොවුන් සභාවේ සියලු දු පුතුන්ටත්,
🌸රුධිරය දන් දුන් සියලු පින්වතුන්ටත්,
🌸හැකි සෑම ආකාරයකින්ම උපකාර කල සියලු පින්වතුන්ටත්,
🌸මෙම උතුම් පිංකම සතුටු සිතින් අනුමෝදන් වන සියලු පින්වතුන්ටත්,
උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ පින උපකාර
වෙත්වා..!
තෙරුවන් සරණයි !

06/04/2026

මියදෙනා හදකට පණනලක් වන්නට.......

Address

Mahamevnawa Buddhist Monastery, Kiulapitalanda
Bibile
91500

Opening Hours

Monday 05:30 - 21:30
Tuesday 05:30 - 21:30
Wednesday 05:30 - 21:30
Thursday 05:30 - 21:30
Friday 05:30 - 21:30
Saturday 05:30 - 21:30
Sunday 05:30 - 21:30

Alerts

Be the first to know and let us send you an email when Mahamevnawa Bibile - මහමෙව්නාව බිබිල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share