20/01/2026
තුරුණු සිත් දම් ස්වරයෙන් සනසාලූ
පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය නිමිතතෙන් උන්වහන්සේට ආශිර්වාද පතා සිදු කරනු ලබන විශේෂ ආශිර්වාද පූජාව සහ සුමධුර ධර්ම දේශනය.
පූජ්‍යපාද කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන්
ජනවාරි 25 ඉරිදා
පස්වරු 4.00
බෙන්තොට උඩකොටුව බෝධි සමීප භීමතිත්ථ රාජමහා විහාරස්ථානයේදී පැවැත්වේ..
පින් කැමැත්තෝ සුදු වතින් සැරසී මෙත් සිතින් පැමිණෙත්වා....
📌https://www.facebook.com/share/1Kq1tPTfeh/?mibextid=wwXIfr
📌https://maps.app.goo.gl/ute3LCdrNijPoxxJ6
📌https://www.tiktok.com/?_r=1&_t=ZS-92sTz3FPkW8