Sri Mangalarama Raja Maha Viharaya

Sri Mangalarama Raja Maha Viharaya ශ්‍රි මංගලාරාම රජමහා විහාරස්ථානය මඩකලපුව නගරයෙහි පිහිටා ඇති ‌‌පුරාණ රජමහා විහාරයකි.

02/08/2026

හෙට දවස කුමක් වෙයිද දන්නැති නිසා අද හිනාවෙලා සතුටින් ඉන්න..😌❤️‍🩹

පළමු සතියේ වස් බෝධි පුජා පින්කම .  මඩකලපුව ගුවන් හාමුදා කදවුරේ අණ දෙන නිලදාරි තුමා ප්‍රමුඛ සෙසු නිලදාරින්ගේත් අනිකුත් පි...
01/08/2026

පළමු සතියේ වස් බෝධි පුජා පින්කම .

මඩකලපුව ගුවන් හාමුදා කදවුරේ අණ දෙන නිලදාරි තුමා ප්‍රමුඛ සෙසු නිලදාරින්ගේත් අනිකුත් පින්වතුන්ලාගේ සහාභගිත්වයෙන් පැවතුනී

ස්ථීර බෞද්ධ දායක පිරිසක් නොමැති වුවද, නැගෙනහිර පළාතේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මහා පහන් ටැඹක් සේ දිදුලන මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ මෙවර වස්සාන සෘතුව උදෙසා මහා සංඝරත්නයට වස් ආරාධනා කිරීමේ පුණ්‍ය මහෝත්සවය අතිශය ශ්‍රද්ධා භක්තියෙන් යුතුව ඊයේ දින සිදු කෙරිණි. 🙏

මෙවර වස් ආරාධනාවේ මූලික දායකත්වය,
☸️ මඩකලපුව ශ්‍රී ලංකා පොලීසිය,
☸️ මඩකලපුව ගුවන් හමුදාව,
☸️ මඩකලපුව ප්‍රදේශය භාර ශ්‍රී ලංකා යුද හමුදාව,
☸️ මඩකලපුව රෝහල් බෞද්ධ සංගමය,
☸️ නැගෙනහිර විශ්වවිද්‍යාලයීය,
☸️ මෙන්ම විහාරස්ථානය අවට පිහිටි සියලුම රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවල නිලධාරී මහත්ම මහත්මීන් විසින් එකමුතුව, ඉතා ගෞරවයෙන් යුතුව භාරගන්නා ලදී.

ජාති, ආගම් භේදයකින් තොරව ප්‍රදේශයේ සාමය සහ සහජීවනය පතුරුවාලමින්, උතුම් බුද්ධ ශාසනය රැකගැනීම උදෙසා මේ සා විශාල පිරිසක් එකම අරමුණක් වෙනුවෙන් මෙලෙස එක්රොක් වීම බෞද්ධ අප සැමට මහත් අභිමානයකි; නිරාමිස සතුටකි! ✨

මෙම උතුම් සද්කාර්යය වෙනුවෙන් ඇපකැප වූ ආරක්ෂක අංශවල සියලුම නිලධාරීන්ටත්, රෝහල් කාර්ය මණ්ඩලයටත්, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සියලුම නිලධාරී දායක කාරකාදීන්ටත් මේ උතුම් කුසල කර්මයේ ආනිසංස අනුමෝදන් වෙත්වා! පවුල්වල සැමට නිදුක් නිරෝගී සුවය සැලසේවා!

සියලු දෙනාටම උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත්, සතර මහා දෙවි රැකවරණයත් නිරන්තරයෙන්ම ලැබේවා යි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු! 🌷🙏

30/07/2026

🌸 සාධු! සාධු!! සාධු!!! 🌸

මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ මෙවර වස් ආරාධනාව, මඩකලපුව පොලීසිය, යුද හමුදාව, රෝහල් බෞද්ධ සංගමය මෙන්ම ප්‍රදේශයේ සියලුම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල එකමුතුවෙන් ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව භාරගන්නා ලදී. 🙏

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියත්, සහජීවනයත් වෙනුවෙන් එක්වූ ඒ සියලුම පින්වතුන්ට මෙම උතුම් කුසලය අනුමෝදන් වෙත්වා!

සැමට උතුම් තෙරුවන් සරණයි! ☸️✨

30/07/2026

🌸 සමග්ගානං තපෝ සුඛෝ! (සමගි වූවන්ගේ තපස සැපයක් ගෙන දෙන්නේය) 🌸

ස්ථීර බෞද්ධ දායක පිරිසක් නොමැති වුවද, නැගෙනහිර පළාතේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මහා පහන් ටැඹක් සේ දිදුලන මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ මෙවර වස්සාන සෘතුව උදෙසා මහා සංඝරත්නයට වස් ආරාධනා කිරීමේ පුණ්‍ය මහෝත්සවය අතිශය ශ්‍රද්ධා භක්තියෙන් යුතුව ඊයේ දින සිදු කෙරිණි. 🙏

මෙවර වස් ආරාධනාවේ මූලික දායකත්වය,
☸️ මඩකලපුව ශ්‍රී ලංකා පොලීසිය,
☸️ මඩකලපුව ප්‍රදේශය භාර ශ්‍රී ලංකා යුද හමුදාව,
☸️ මඩකලපුව රෝහල් බෞද්ධ සංගමය,
☸️ මෙන්ම විහාරස්ථානය අවට පිහිටි සියලුම රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවල නිලධාරී මහත්ම මහත්මීන් විසින් එකමුතුව, ඉතා ගෞරවයෙන් යුතුව භාරගන්නා ලදී.

ජාති, ආගම් භේදයකින් තොරව ප්‍රදේශයේ සාමය සහ සහජීවනය පතුරුවාලමින්, උතුම් බුද්ධ ශාසනය රැකගැනීම උදෙසා මේ සා විශාල පිරිසක් එකම අරමුණක් වෙනුවෙන් මෙලෙස එක්රොක් වීම බෞද්ධ අප සැමට මහත් අභිමානයකි; නිරාමිස සතුටකි! ✨

මෙම උතුම් සද්කාර්යය වෙනුවෙන් ඇපකැප වූ ආරක්ෂක අංශවල සියලුම නිලධාරීන්ටත්, රෝහල් කාර්ය මණ්ඩලයටත්, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සියලුම නිලධාරී දායක කාරකාදීන්ටත් මේ උතුම් කුසල කර්මයේ ආනිසංස අනුමෝදන් වෙත්වා! පවුල්වල සැමට නිදුක් නිරෝගී සුවය සැලසේවා!

සියලු දෙනාටම උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත්, සතර මහා දෙවි රැකවරණයත් නිරන්තරයෙන්ම ලැබේවා යි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු! 🌷🙏

#මඩකලපුව_ශ්‍රී_මංගලාරාමය #වස්ආරාධනාව

05/07/2026
තෙරුවන් සරණයි 🙏
04/07/2026

තෙරුවන් සරණයි 🙏

යාලුවෝ කියන්නේ තෝරගන්න අයට නෙවෙයි තේරිලා අපි ලග නතර වෙන අයට..  ☺️
03/07/2026

යාලුවෝ කියන්නේ තෝරගන්න අයට නෙවෙයි තේරිලා අපි ලග නතර වෙන අයට.. ☺️

02/07/2026

" දිව්‍යලෝකයත් අපායත් තීරණය වෙන්නෙ තමන් කරන දේ අනුව තමයි..! 😇✌️ "

Address

No 02, Pansala Road
Batticaloa
30000

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Mangalarama Raja Maha Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share