Jesus Loves Whole World

Jesus Loves Whole World Return to your fortress, you prisoners of hope;
even now I announce that I will restore twice as much to you. Lord Jesus Christ

Dear Sir/ Madam,I kindly seek your immediate support for families severely affected by the recent floods in Sri Lanka. M...
04/12/2025

Dear Sir/ Madam,

I kindly seek your immediate support for families severely affected by the recent floods in Sri Lanka. Many are struggling to meet their basic daily needs, including food, clean water, and essential supplies.

Your generous contribution—whether financial assistance or food items—will bring comfort and hope to those who have lost so much.

As Christmas approaches, we humbly ask you to join us in helping rebuild lives and restore the beauty of our beloved Sri Lanka.

Thank you for your compassion and kindness.

Sincerely,
Wishva Ekanaya

10/04/2025

Jesus plan is ALWAYS better than ours

30/06/2024

ඔය ප්‍ර්ශන තියෙන හූගාක් අය මේක කියවන්නකෝ
"මම ස්වාමීන්වහන්සේ ඉදිරියට කුමක් රැගෙන ඇවිත් උසස්වූ දෙවියන්වහන්සේට වඳිම්ද? මම දවන පූජාද අවුරුද්දක්වූ එළවස්සන්ද රැගෙන උන්වහන්සේ ඉදිරියට පැමිණෙම්ද?" - (මීකා 6:6 )
"එම්බා මනුෂ්‍යය, යහපත මොකද කියා උන්වහන්සේ නුඹට පෙන්වා තිබේ; ධර්මිෂ්ඨකම් කිරීමත් කරුණාවට ප්‍රේමවීමත් නුඹේ දෙවියන්වහන්සේ වෙත යටහත්ලෙස හැසිරීමත් මිස ස්වාමීන්වහන්සේ නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද?" - (මීකා 6:8 )

04/03/2024

"මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි, නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි
ස්වාමීන්වහන්සේ කියනසේක." - (යෙරමියා 29:11 )

16/02/2024
10/02/2024

හූගක් අය අන්බාශා ගැන බොහෝ මත්වාද තිබෙනවා..
ඉන් සමහර ක්
1 අර්ත දැනගෙන ප්‍රසිදියේ භාවිතා කරනවා
2 ගිරව් වගේ කාගෙන් හරි වචන කිහිපයක් කටපාඩම් කරන් කියනවා.
3 රහසින් පමනක් අන්බාශා භාවිතා කරනවා.
4 අන් අය අතරේ විහිලුවකට පත්වේවි කියා සිතා අන්බාශා තිබුනත් භාවිතා නොකරයි.
5 අන්බාශා බොරු මිනිසුන් සිහිවිකල් වෙලා කියවන බව පවසමින් ජීවිතය ගෙවන ආලේපය නොලත් බයීබලීය උගතුන්.

කව්රැ කොහොම මත්වාදයක් දැරැවත් දේවවචනයේ පෙන්තකොස්ත දින ශූද්ධාත්ම වැගරීමටත් බොහෝ පෙර සිටම එය ලබාදෙන බවට දෙවියන්වහන්සේ විසින් පොරොන්දූ වී ඇති බව කිව යුතු ය.

"එකල සියලු ජනයන් ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤාකොට, එක්සිත්ව උන්වහන්සේට සේවයකරන පිණිස, ඔවුන්ට පවිත්‍ර භාෂාවක් දෙන්නෙමි." - (ශෙපනියා 3:9 )

අහා පොඩි දෙයක් කියන්නද?
ඔයාගේ ඔය පොතේ දැනුමට බැහැ ශුද්දාත්මයානන් ගැන ඉගෙන ගෙන ඉවර කරන්න. ඒක හරියට අපි හුලග අත් දෙකෙන් අල්ල ගන්න අත්සහ කරනවා වගේ....

Bro. Wishva wimukthi

Behold, God is mine helper: the Lord is with them that uphold my soul.He shall reward evil unto mine enemies: cut them o...
31/12/2023

Behold, God is mine helper: the Lord is with them that uphold my soul.
He shall reward evil unto mine enemies: cut them off in thy truth.
_PSALM 54:4,5_

May the New Year be a blank canvas for you to paint your aspirations and fill it with beautiful moments." ➠ Wishing you a New Year filled with joy, laughter, and endless possibilities.
May God blsss you !
- year 2024 Best wishes form Wishva Wimukthi -

30/11/2023

"පුත්‍රයා තමාගේ පියාටත් මෙහෙකරුවා තමාගේ ස්වාමියාටත් ගෞරවකරති. එබැවින් මාගේ නාමය සුළුකරන පූජකයෙනි, මම පියෙක් නම් මාගේ ගෞරවය කොයිද? මම ස්වාමියෙක් නම් මා කෙරෙහි ඇති භය කොයිදැයි සේනාවල ස්වාමීන්වහන්සේ නුඹලාගෙන් අසනසේක. එහෙත්: අපි ඔබවහන්සේගේ නාමය කුමකින් සුළුකෙළෙමුදැයි නුඹලා අසන්නහුය." - (මලාකි 1:6 )
"මක්නිසාද පූජකයා විසින් තමාගේ තොල්වල දැනගැන්ම තබාගැනීම යුතුය, මිනිසුන් වනාහි ව්‍යවස්ථාවද ඔහුගේ මුඛයෙන් දැනගත යුතුය. කුමක්හෙයින්ද ඔහු සේනාවල ස්වාමීන්වහන්සේගේ පණිවිඩකාරයෙක්ය." - (මලාකි 2:7 )
"එහෙත් නුඹලා මාර්ගයෙන් ඉවත්ව ගොස්, ව්‍යවස්ථාව ගැන බොහෝ දෙනෙකු පැකිලෙන්ට සැලැස්වූහුය; නුඹලා ලෙවීගේ ගිවිසුම බිඳදැමුවහුයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක." - (මලාකි 2:8 )
"නුඹලාගේ වචනවලින් නුඹලා ස්වාමීන්වහන්සේ වෙහෙසූහුය. එහෙත්: අපි කුමකින් උන්වහන්සේ වෙහෙසූයෙමුදැයි නුඹලා අසන්නහුය. නපුර කරන සියල්ලෝම ස්වාමීන්වහන්සේ ඉදිරියේ යහපත්ය, උන්වහන්සේ ඔවුන් කෙරෙහි ප්‍රසන්නය; නැතහොත් යුක්තියේ දෙවියන්වහන්සේ කොතැනදැයි නුඹලා විසින් කීමෙන්ය." - (මලාකි 2:17 )

this is All i need in the world. Together  cry , worship and saves my lord Jesus christ
15/07/2023

this is All i need in the world. Together cry , worship and saves my lord Jesus christ

06/07/2023

"මක්නිසාද ස්වාමිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දැනගැනීමෙන් ලෝකයේ කිලුටුකම්වලින් මිදුණායින් පසු ඔවුන් නැවත ඒවාට පටලැවී වහල්වුණොත්, ඔවුන්ගේ පළමු ස්වභාවට වඩා අන්තිම ස්වභාව නපුරු වන්නේය."
මක්නිසාද ඔවුන් ධර්මිෂ්ඨකමේ මාර්ගය දැනගත්තායින් පසු, ඔවුන්ට භාරදුන් ශුද්ධවූ ආඥාවෙන් හැරීයනවාට වඩා ඒ මාර්ගය දැන නොගත්තා නම් ඔවුන්ට යහපත්ය." - බල්ලා නැවත උගේ වමනයටත්, නෑවාවූ ඊරී මඩේ පෙරළීමටත් හැරී ගියෝය යන සැබෑවූ උපමාවේ ප්‍රකාරයට ඔවුන්ට සිදුවී තිබේ."
- (2 පේත්‍රැස් 2: 20,21,22 )-

Bro. Wishva ekanayaka

Address

Kithilampitiya(North), Uluvitike
Batticaloa
3000

Telephone

+94775550071

Website

Alerts

Be the first to know and let us send you an email when Jesus Loves Whole World posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Jesus Loves Whole World:

Share