Namo Buddhaya නමෝ බුද්ධාය

උතුම්ම ධානය ධර්ම දානයයි.
සැම විට ධර්මයේ හැසිරෙමු.
�Like �Share��
�Tag�Comment�
�අපේ අලුත් බෞද්ධ පිටුවට ලයික් කරමු යාළුවනේ.�
��ධර්ම දානය පිණිසයි�
https://www.facebook.com/namobuddayasl/

26/01/2026
23/01/2026

අපේක්ෂාවේ ප්‍රතිකාර ලබන මාස 06 වයසැති පුංචි දුවෙකුගේ ඇසේ ඇති වූ පිළිකාවක් නිසා ⁣ශෛල්‍යකර්මයකින් දරුවාගේ ඇස ඉවත් කිරීමට සිදුවි ඇති නිසා ඒ සඳහා කෘතිම ඇසක් ලබාදෙනමෙන් දෙමාපියන් ඉන්දි පදනමෙන් ඉල්ලීමක් කර ඇත. මේ සඳහා රුපියල් 45,000 ක මුදලක් වැය වන බැවින් මේ සඳහා ඔබගේ පරිත්‍යාගය මේ දරුවාගේ ජීවිතය බේරා ගැනීම පිණිස ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

මූල්‍යමය පරිත්‍යාග සඳහා
Name: Indi foundation
Account Number: 8021549744
Bank: Commercial bank
Branch: Ragama
Swift code: CCEYLKLX

වැඩි විස්තර සඳහා
071 887 4862 | ‍071 213 8268

Namo Buddhaya නමෝ බුද්ධාය
22/01/2026

Namo Buddhaya නමෝ බුද්ධාය

10/01/2026

ධර්ම දානය පිණිසයි 05🙏🙏🙏🙏
තව කෙනෙක්ට දකින්න බෙදා හරින්න.
තෙරුවන් සරණයි
Namo Buddhaya නමෝ බුද්ධාය

Namo Buddhaya නමෝ බුද්ධාය 🙏🙏🙏🙏
10/01/2026

Namo Buddhaya නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

With නිර්වානය දෙසට towards nirvana – I just got recognised as one of their top fans! 🎉
10/01/2026

With නිර්වානය දෙසට towards nirvana – I just got recognised as one of their top fans! 🎉

බෙදා හරින්න
09/01/2026

බෙදා හරින්න

අනුමෝදන් වෙන්න . තෙරුවන් සරණයි 🙏
08/01/2026

අනුමෝදන් වෙන්න . තෙරුවන් සරණයි 🙏

බෙදා හරින්න 🙏
08/01/2026

බෙදා හරින්න 🙏

08/01/2026

අපේක්ෂාවේ ප්‍රතිකාර ලබන අවුරුදු 03 ක පුංචි දුවෙකුට ඉතාමත් ඉක්මණින් වෛද්‍යය පරීක්ෂණයක් කර ගැනිම සඳහා රුපියල් 115,000ක මුදලක් අවශ්‍යය බව දෙමාපියන් ඉන්දි පදනමෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

මේ දරුවාගේ ඉදිරි ප්‍රතිකාර සඳහා මේ පරීක්ෂණය අතවශ්‍ය බව අපට දෙමාපියන් දන්නවා සිටියා. ඉතින් මේ පුංචි පැටියාගේ ජීවිතය බේරාගැනීමට මේ වෙනුවෙන් ඔබට කල හැකි පරිත්‍යාගයක් ලබා දෙනමෙන් කාරුණික ඉල්ලා සිටිනවා.
(වෛද්‍යය වර්තා ලබා දි ඇත)

වැඩි විස්තර සදහා,
071 887 4862 | 071 213 8268

මුදල් පරිත්‍යාග සදහා,
Indi Foundation
Commercial Bank
8021549744
Ragama branch

Address

Bandarawela

Telephone

+94702019014

Website

Alerts

Be the first to know and let us send you an email when Namo Buddhaya නමෝ බුද්ධාය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share