කිරි අම්මා දානය kiri amma danaya

කිරි අම්මා දානය kiri amma danaya පෙර සිට පැවිති සිරිතට සකල සෞභාග්‍යය නිවසට ගෙන එන කිරි අම්මා දානය

කිරි අම්මා දානය ❤️🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺රන් මිණි සළඹක් අත  දරන් වඩින අම්මා.....රන් සලුවෙන් දොස් නසන දෙව්ලොව දෙවි අම්මා....පයට ගි...
20/08/2026

කිරි අම්මා දානය ❤️
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
රන් මිණි සළඹක් අත දරන් වඩින අම්මා.....
රන් සලුවෙන් දොස් නසන දෙව්ලොව දෙවි අම්මා....
පයට ගිගිරි බැද තාලයකට වඩින දේවි අම්මා...
කළ මෙ පිං බල මහිමෙන් ඔබ බුදු වේවා අම්මා...

#කිරිදානය #කිරිඅම්මාවරු #සෙත්පූජා #ආශිර්වාද

0743244393- whatapp

08/08/2026

සකල සෞභාග්‍යය කැඳවන කිරි අම්මා දානය

ගහද කොලද මල් බර වී වතු පිටි හැඩ වේවා....
උයන බතේ තව තව බෝ රස ගුණ වැඩි වේව....
ගෙදර දොරට රජ සිටු සම්පත් හිමි වී ඒවා....
පත්තිනි දෙවිදුගෙ පිහිටෙන් කිරියෙන් ඉතිරේවා....
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

අද දින පන්නිපිටිය ප්‍රදේශයේ දුන් කිරි දානය 🙏🔱

සත් පත්තිනි දෙවි පිහිටයි 🔱🙏
#කිරිඅම්මාදානය #පත්තිනිදානය #0743244393 #හොරණ # #බණ්ඩාරගම #රයිගම

19/07/2026

නාග ලොවෙන් මනු ලොවට වඩින්නේ
නාග ශක්ති බල අරගෙන එන්නේ
සියලු දෝස අද දුරලා හරින්නේ
නාග පතිනි මව් සෙත් සදලන්නෙ...🔱❤️🙏🌺

අම්මා පත්තිනි දෙවි පිහිටයි ❤️❤️❤️❤️🌺🌺🙏🙏🙏🙏
#කිරිඅම්මාදානය #කිරිදානය
0743244393

17/07/2026

🙏🙏🙏

19/06/2026

පිංවත් කිරි අම්මා දානය ❤️🔱🌹 #කිරිදානය

අඹෙන් දඹෙන් රන් මලකිනි පතිනි උපන්නේ
සත් සයුරෙන් පැන් පෙරලා ගෙනෙන්නේ
රන් තුඹසින් කිරි මවලා ගෙනෙන්නේ
පත්තිනි අම්මා කිරි දනට වඩින්නේ......🔱🔱
🌹🔱🌹🔱🌹🔱🌹🔱🌹🔱🌹🔱🌹🔱🌹🔱🌹

#කිරිඅම්මාදානය #කිරිඅම්මාවරු #දානය #කන්නගී #හොරණ
#පානදුර #පිලියන්දල

Whatsapp 0743244393 කිරි අම්මා දානය

15/06/2026

අඹෙන් දඹෙන් රන් මලකිනි පතිනි උපන්නේ
සත් සයුරෙන් පැන් පෙරලා ගෙනෙන්නේ
රන් තුඹසින් කිරි මවලා ගෙනෙන්නේ
පත්තිනි අම්මා කිරි දනට වඩින්නේ......🔱🔱
🌹🔱🌹🔱🌹🔱🌹🔱🌹🔱🌹🔱🌹🔱🌹🔱🌹

#කිරිඅම්මාදානය #කිරිඅම්මාවරු #දානය #කන්නගී #හොරණ
#පානදුර #පිලියන්දල

Whatsapp 0743244393 කිරි අම්මා දානය

අඹෙන් දඹෙන් රන් මලකිනි පතිනි උපන්නේසත් සයුරෙන් පැන් පෙරලා ගෙනෙන්නේරන් තුඹසින් කිරි මවලා ගෙනෙන්නේපත්තිනි අම්මා කිරි දනට ව...
11/06/2026

අඹෙන් දඹෙන් රන් මලකිනි පතිනි උපන්නේ
සත් සයුරෙන් පැන් පෙරලා ගෙනෙන්නේ
රන් තුඹසින් කිරි මවලා ගෙනෙන්නේ
පත්තිනි අම්මා කිරි දනට වඩින්නේ......🔱🔱
🌹🔱🌹🔱🌹🔱🌹🔱🌹🔱🌹🔱🌹🔱🌹🔱🌹

#කිරිඅම්මාදානය #කිරිඅම්මාවරු #දානය #කන්නගී #හොරණ
#පානදුර #පිලියන්දල

Whatsapp 0743244393 කිරි අම්මා දානය

🔱🙏❤️ සව් සත වෙත සෙත සදනා උතුම් කිරි අම්මා දානය ❤️🙏
23/05/2026

🔱🙏❤️ සව් සත වෙත සෙත සදනා උතුම් කිරි අම්මා දානය ❤️🙏

❤️🙏🔱
23/05/2026

❤️🙏🔱

23/05/2026

සත් පත්තිනි දෙවි පිහිටයි 🔱🙏❤️

Address

Horana
Bandaragama

Website

Alerts

Be the first to know and let us send you an email when කිරි අම්මා දානය kiri amma danaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share