Shakyamuni Maha Seeya

Shakyamuni Maha Seeya ශ්‍රී අභිනවාරාමය

චෛත්‍ය රාජයාණන් වහන්සේගේ තීන්ත  ආලේප කිරීම සදහා අවශ්‍ය තීන්ත ලීටර් 20ක් හා ෆිලර් ලීටර් 20ක් , තැන්න පොලිටි කෙමිකල් ආයතනා...
20/05/2026

චෛත්‍ය රාජයාණන් වහන්සේගේ තීන්ත ආලේප කිරීම සදහා අවශ්‍ය තීන්ත ලීටර් 20ක් හා ෆිලර් ලීටර් 20ක් , තැන්න පොලිටි කෙමිකල් ආයතනාධි පති මිස්සක මහත්මා විසින් පරිත්‍යාග කරන ලදි. අවට සෑම විහාරස්ථානයන් වලටත් පොදු සමාජ කටයුතු වෙනුවෙනුත් කැපවෙන ඔබටත් පවුලේ සැමටත් උතුම් ධර්මාවබෝදය පිනිස මේ පින් හේතු වේවා .....
තෙරුවන් සරණයි ......

සම්බුදු  තෙමගුල සමරනු වස් අප විහාරස්ථානයේ තීන්ත ආලේප කිරිම සදහා රු .20000 ක මුදලක් විදෙස් ගතව සිටින, අංක  14 කොටසේ පදිංච...
20/05/2026

සම්බුදු තෙමගුල සමරනු වස් අප විහාරස්ථානයේ තීන්ත ආලේප කිරිම සදහා රු .20000 ක මුදලක් විදෙස් ගතව සිටින, අංක 14 කොටසේ පදිංචි ඒ.ඒ. ඉන්දික ජයසේකර මහතා හා එතුමන්ගේ සහෝදර අප්පො අය්ය ඇතුලු පවුලේ අය විසින් පරිත්‍යාග කරන ලදි. ඔබටත් පවුලේ සැමටත් ධර්මාවබෝදය පිනිස මේ පින් හේතු වේවා ...
තෙරුවන් සරණයි ......

අදත් අප විහාරස්ථානයේ ඉදිවන චෛත්‍ය රාජයාණන් වහන්සේ වටා පැති බැම්මේ කපරාරු කිරීමේ කටයුතු කලා ලොකු වැඩ කොටසක් අද ඉවර කරගන්න...
19/05/2026

අදත් අප විහාරස්ථානයේ ඉදිවන චෛත්‍ය රාජයාණන් වහන්සේ වටා පැති බැම්මේ කපරාරු කිරීමේ කටයුතු කලා ලොකු වැඩ කොටසක් අද ඉවර කරගන්න අපේ බාසුන්නැහැල, සහයක පිරිස අපිට උදව් කලා ඒ හැමෝටම අවශ්‍ය තේ පැන් සංග්‍රහය විශාකා පෙර පාසල් පාලිකා තුමිය ඇතුලු මා පියවරුන් විසින් ලබාදෙන ලදි. දහවල ආහාරය දෙමෝදර විහාරස්ථානයේ දායක සභාවේ මූලිකත්වයෙන් සිද්ද කරන ලදි. බුලත් විට සදහා සෑම ශ්‍රමදානමය දිනකම සහයෝගය දක්වන සුගත් මුදලාලි මහත්මා මෙවරත් සහය දක්වන ලදි. පින් කැමති ඔබත් තම සසර ගමනේ යහපත පිනිස පැමිණ සහය දක්වා පින් කුසල් රැස් කරගන්න.
තෙරුවන් සරණයි ........

අප විහාරස්ථානයේ ඉදිවෙමින් පවතින චෛත්‍ය රාජයාණන් වහන්සේගේ සංවර්ධන කටයුතු කරන අපේම දායක පින්වතුන් ,  තම කාලය, ධනය කැපකරමින...
09/05/2026

අප විහාරස්ථානයේ ඉදිවෙමින් පවතින චෛත්‍ය රාජයාණන් වහන්සේගේ සංවර්ධන කටයුතු කරන අපේම දායක පින්වතුන් , තම කාලය, ධනය කැපකරමින් වෙහෙස මහන්සියෙන් වැඩ කල සැමටත් , තේ පැන් සංග්‍රහය සිද්ද කල සැමටත් දහවල් ආහාරය ලබාදුන් සැමටත් උතුම් නිර්වාණාවබෝධය පිනිස මෙම පින් හේතු වේවා ....
තෙරුවන් සරණයි ......

චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඉදිරි සංවර්ධන කටයුතු වලට අනුග්‍රහය දක්වමින් H.ම්තුකුමාරී මහත්මිය රු. 100000 ක මුදලක්, ගුනේ මුදල...
01/02/2026

චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඉදිරි සංවර්ධන කටයුතු වලට අනුග්‍රහය දක්වමින් H.ම්තුකුමාරී මහත්මිය රු. 100000 ක මුදලක්,
ගුනේ මුදලාලි මහත්මා රු. 50000 ක මුදලක්
ද. පරිත්‍යාග කරනලදි. මෙම පින් බෙලෙන් ඔබත් පවුලේ සැමටත් නිවන් පිනිස මෙම පින් කුසල් හේතු වේවා ......
තෙරුවන් සරණයි ......

Address

Balangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Shakyamuni Maha Seeya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share