Sri Sugatharamaya Atawakwela

Sri Sugatharamaya Atawakwela Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Sugatharamaya Atawakwela, Religious organisation, Atawakwela, Pinnawala, Balangoda.

20/06/2025

❤️🙏සියවස් සපුරන(100) ඓතිහාසික
අටවක්වෙල මිහිදු මහා පෙරහැර - 2025

අටවක්වෙල ශ්‍රී සුගතාරාම විහාරස්ථානාධිපති ශාස්ත්‍රපති ගරු පූජ්‍ය මොරහැල සුගතජෝති ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි

විහාරස්ථ දායක සභාව හා පොසොන් උත්සව කමිටුවේ සංවිධාන ශක්තියෙන්
රාජ්‍ය වර්ෂ 2025 ක් වූ පොසොන් මස 13 වන දින සවස සුබ මොහොතෙන් වීදි සංචාරය ආරම්භ කෙරැනු මිහිදු මහා පෙරහැර

අටවක්වෙල ශ්‍රී සුගතාරාම පුරාණ විහාරස්ථානයේ සිට කණතිරියන්වල ශ්‍රී මහා බෝධි විහාරය දක්වා අලි ඇතුන් පිරි වරා විවිධ නර්තන අංගයන් රාශියකින් සමන්විතව අති සාර්ථක මිහිදු මහා පෙරහැරක් ලෙස වීථී සංචාරය කරන ලදී🙏❤️

මෙවර පෙරහැරේ සධාතුක කරඩුව වැඩම කරන ලැබුයේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ ලස්සන දිගු දළ යුගලක් ඇති ජන රාජා හෙවත් අරිට්ඨ ඇත් රජුයි🐘❤️

සමාජ මාධ්‍ය සජීවි විකාශය
උග්ගල් අලුත් නුවර කතරගම දේවාලයේ නිල මාධ්‍ය ඒකකය සමග අටවක්වෙල සුගතාරාම විහාරාස්ථාන නිල මාධ්‍ය ඒකකය එක්ම ඔබට තිළිණ කරන ලදී.

බැතිබර මාධ්‍ය අනුග්‍රහය හා වීඩියෝ සංස්කරණය
මෘදුකාංග ඉංජිනේරු
Sahan C Hanwana | Seopro Designer

16/06/2025
14/06/2025

❤️🙏සියවස් සපුරන(100) ඓතිහාසික
අටවක්වෙල මිහිදු මහා පෙරහැර - 2025

අටවක්වෙල ශ්‍රී සුගතාරාම විහාරස්ථානාධිපති ශාස්ත්‍රපති ගරු පූජ්‍ය මොරහැල සුගතජෝති ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි

විහාරස්ථ දායක සභාව හා පොසොන් උත්සව කමිටුවේ සංවිධාන ශක්තියෙන්

රාජ්‍ය වර්ෂ 2025 ක් වූ පොසොන් මස 13 වන දින සවස සුබ මොහොතෙන් වීදි සංචාරය ආරම්භ කෙරැනු මිහිදු මහා පෙරහැර

අටවක්වෙල ශ්‍රී සුගතාරාම පුරාණ විහාරස්ථානයේ සිට කණතිරියන්වල ශ්‍රී මහා බෝධි විහාරය දක්වා අලි ඇතුන් පිරි වරා විවිධ නර්තන අංගයන් රාශියකින් සමන්විතව අති සාර්ථක මිහිදු මහා පෙරහැරක් ලෙස වීථී සංචාරය කරන ලදී🙏❤️

මෙවර පෙරහැරේ සධාතුක කරඩුව වැඩම කරන ලැබුයේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ ලස්සන දිගු දළ යුගලක් ඇති ජන රාජා හෙවත් අරිට්ඨ ඇත් රජුයි🐘❤️

සමාජ මාධ්‍ය සජීවි විකාශය

උග්ගල් අලුත් නුවර කතරගම දේවාලයේ නිල මාධ්‍ය ඒකකය සමග අටවක්වෙල සුගතාරාම විහාරාස්ථාන නිල මාධ්‍ය ඒකකය එක්ම ඔබට තිළිණ කරන ලදී.

📽️ Tharindu - UAKD Media Unit❤️👌

14/06/2025

❤️🙏100වන අටවක්වෙල ඓතිහාසික මිහිදු මහා පෙරහරේ රෑ වරැණ

බැතිසිත් මාධ්‍යාලෝකය

උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ නිල මාධ්‍ය ඒකකය හා අටවක්වෙල ශ්‍රී සුගතාරාම පුරාණ විහාරස්ථ නිල මාධ්‍ය ඒකකය

14/06/2025

100වන අටවක්වෙල ඓතිහාසික මිහිදු මහා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවු මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ ලස්සන දිගු දළ ඇති ඇත් රජු - ජන රාජා(අරිට්ඨ)❤️🙏 තේජාන්විතව ගමන් වඩින අයුරැ ❤️🙏

📽️Akalanka Karunarathna ❤️👌

14/06/2025

100වන අටවක්වෙල ඓතිහාසික මිහිදු මහා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවු මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ කලක් යුවරජු ලෙස සිටි ලස්සන දිගු දළ යුගලකට හිමිකම් කියන 🐘ජන රාජා(අරිට්ඨ) ඇත් රජු ❤️🙏

13/06/2025

100වන අටවක්වෙල ඓතිහාසික මිහිදු මහා පෙරහැර සජීව විකාශය තව සුලු මොහොතකින් බලාපොරොත්තු වන්න

Address

Atawakwela, Pinnawala
Balangoda
70130

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Sugatharamaya Atawakwela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share