21/11/2025
ස්වර්ණවාහිනී නාලිකාව තුලින් නොවැම්බර් 24 සඳුදා දින රාත්‍රී 10.00 ට විකාශය වීමට නියමිත නාඩිය දේශපාලන වැඩසටහනට අප පාසල නියෝජනය කරන සස්විදු දින්හස් ප්‍රශස්තම ප්‍රශ්න අසන්නා ලෙස තෝරා ගැනීමට NDS වැඩසටහන පවත්වන වේලාව අතරතුර දී ලබා දෙන අංකය සඳහන් කර 076 356 8914 අංකයට හැකිතාක් ඔබගේ වටිනා මනාපය SMS පණිවිඩයක් මගින් යොමු කරන්න.