Kulasinghe Dharmashramaya

ශුද්ධ බුද්ධ වර්ෂයෙන් 2536 ක් වූ වෙසක් මස අව සතවක් තිථිය ලත් 22 වන කිවි දින හෙවත් ක්‍රි.ව. 1992 ක් වූ මැයි මස 22 Þ මීගමුවේ පදිංචි එස්. ඬී කුලසිංහ මහතා ප්රධාන පවුලේ සියළු දෙනා තම දෙමවුපියන්ට පිං පිණිස එම යුවළ වාසය කළ සුදම් මැදූර හා එය පිහිටි පුරණ වත්ත ද සඟ සතු කොට පුදා කුලසිංහ ධර්මාශ්රමය නමින් සිද්ධස්ථානයක් ඇරඹීම ස`දහා මොරටුවේ වප්ප තිස්ස ස්වාමීන් වහන්සේට පවරන ලඳී

Address

Kulasinghe Dharmaashramaya
Badalgama
11538

Alerts

Be the first to know and let us send you an email when Kulasinghe Dharmashramaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share