Sri Bodhirajarama Purana Maha Viharaya

Sri Bodhirajarama Purana Maha Viharaya ශ්‍රී බෝධිරාජාරාම පුරාණ මහා විහාරය, තල්දූව, අවිස්සාවේල්ල

15/09/2025
05/07/2025
අවුරුදු නමයක් ශ්‍රී ලංකා පාබළ රෙජිමේන්තුවට සේවය ලබා දිඋ වර්තමානයේ පෙරහැර සංස්කෘතියට දායකත්වය ලබා දෙන හස්ති සෙබලා....කොතල...
12/06/2025

අවුරුදු නමයක් ශ්‍රී ලංකා පාබළ රෙජිමේන්තුවට සේවය ලබා දිඋ වර්තමානයේ පෙරහැර සංස්කෘතියට දායකත්වය ලබා දෙන හස්ති සෙබලා....

කොතලාවල සංඛපිට්ඨි විහාරයට අයත් කණ්ඩුල වීරා හස්තිරාජයා....

මහියංගන රජමහා විහාරයට අයත් සාලිය හස්තිරාජයා.
12/06/2025

මහියංගන රජමහා විහාරයට අයත් සාලිය හස්තිරාජයා.

මැදගොඩ පාරම්පරික අලි හිමි සමන්ත උදය විජේමාන්න මහතා ට අයත් පාරමි ඇතින්න.
12/06/2025

මැදගොඩ පාරම්පරික අලි හිමි සමන්ත උදය විජේමාන්න මහතා ට අයත් පාරමි ඇතින්න.

ශ්‍රී ලංකාවේ අවසාන අලි වෙන්දේසියේ න් ඇල්ලූ අලි බානම තල්දූව පෙරහර සඳහා සහබාගි වෙනවා මේ යක්කල ගජබා , වර්තමානයේ යක්කල මොරැන...
12/06/2025

ශ්‍රී ලංකාවේ අවසාන අලි වෙන්දේසියේ න් ඇල්ලූ අලි බානම තල්දූව පෙරහර සඳහා සහබාගි වෙනවා මේ යක්කල ගජබා , වර්තමානයේ යක්කල මොරැන්නවත්ත රංජිත් විජේසිංහ සාදු සන්තකයේ සුරකෙන්නෙ.

සධාතුක කරඩුව වැඩමවන මංගල හස්තිරාජයා කඩුවෙල රංකඩු තාරක.
12/06/2025

සධාතුක කරඩුව වැඩමවන මංගල හස්තිරාජයා කඩුවෙල රංකඩු තාරක.

සෙංකඩගල ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව සතු , කෙරමිනිය අලුත්නුවර අනෝමදස්සි ස්වාමීන් වහන්සේ විසින් පූජා කරන්ට ලැබූවාවූ කදිරා ...
12/06/2025

සෙංකඩගල ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව සතු , කෙරමිනිය අලුත්නුවර අනෝමදස්සි ස්වාමීන් වහන්සේ විසින් පූජා කරන්ට ලැබූවාවූ කදිරා හස්තියා.

මහ සම්මත නිරිදුන්ගේ රාජ්‍ය මංගල උත්සව උදෙසා සක් දෙවිදුන් විසින් නිර්මාණය කල උඩැක්කිය.උඩරට නර්තන සම්ප්‍රධායේ සූවිසි විවරන...
12/06/2025

මහ සම්මත නිරිදුන්ගේ රාජ්‍ය මංගල උත්සව උදෙසා සක් දෙවිදුන් විසින් නිර්මාණය කල උඩැක්කිය.
උඩරට නර්තන සම්ප්‍රධායේ සූවිසි විවරන පෙරහැර නර්තනයක් වශයෙන් මෙම පෙරහැරට එක් වීමට නියමිතයි.

Address

Sri Bodhirajarama Purana Maha Viharaya, Thalduwa
Avissawella
10700

Telephone

+94362230758

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Bodhirajarama Purana Maha Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share