30/08/2026
අද දින (2026.08.30) අවිස්සාවේල්ල මීසම් සංඝයේ සේවය සදහා සපැමිණි නවක මීසම් සේවක පියතුමන් වන ගරැ.ජෝයි මරියරත්නම් පියතුමන් සහ සහයක පියතුමන් ලෙස සපැමිණි ගරැ.චමිල ක්‍රිෂාන් පියතුමන් අවිස්සාවේල්ල දිව්‍ය සත්ප්‍රසාදික දේවමාතා දේවස්ථානයේදි පිළිගැනීම