සොහොන් කාලි දේවාලය අත්තිඩිය sohon kali dewalaya attidiya

  • Home
  • Sri Lanka
  • Attidiya
  • සොහොන් කාලි දේවාලය අත්තිඩිය sohon kali dewalaya attidiya
Call Contact the place of worship

සොහොන් කාලි  දේවාලය    අත්තිඩිය  sohon kali dewalaya    attidiya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සොහොන් කාලි දේවාලය අත්තිඩිය sohon kali dewalaya attidiya, Hindu temple, Gallkissa, Attidiya.

🕉️ ඔබගෙ ගැටළුව අපට කියන්න 🕉️
දේවාලය විවෘත වන වෙලාව පෙ.ව 8:30 සිට රාත්‍රී 8:30 දක්වා ( පොහොය දින හැර අනිකුත් දිනවල වැඩකටයුතු සිදුකෙරෙ).පැමිණීමට පෙර ඇමතුමක් ලබාදෙන්න.whatsApp 0711772025, 0755903781

💐රාත්‍රි 🪔පහන් 🪔 ආලෝක පූජාව..💐සියලු දෙනාටම හෙට දින යහපත් බලාපොරොත්තු ඉටුවෙන සුබ දවසක් වේවා...🙏🙏🙏
01/10/2026

💐රාත්‍රි 🪔පහන් 🪔 ආලෝක පූජාව..💐

සියලු දෙනාටම හෙට දින යහපත් බලාපොරොත්තු ඉටුවෙන සුබ දවසක් වේවා...🙏🙏🙏

01/10/2026

ඔබගේ කාරනාව online හරහා දැනගැනීමට දුරකථන ඇමතුමක් දී වෙලාවක් වෙන් කරගන්න...

27/09/2026

🌺🌺සුබ දවසක් වේවා..🌺🌺

සොහොන් කාලි මෑණියන්ගේ පිහිට ආශිර්වාදයෙන්
සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා සඵ්ල වෙන සුබ දවසක් වේවා🙏🙏🌸🌸🌺🌺

🔴දේව වරමින් සාස්තර බැලිම
🔴 පොල් පේ කර ගැසීම
🔴 වශී ගුරුකම්
🔴 බාරහාර වීම්
🔴 තුන්දොස් කිපීමට,ඇස්වහ කටවහ දෝෂ සදහා දෙසි
කැපීම
🔴ඇස්වහ සදහා පැන් කළ සකස්කර දීම
🔴අමනුශ්‍ය දෝෂ සදහා නූල් දැමීම
🔴 කිරි අම්මා වරුන්ගේ දානය පැවැත් වීම
🔴තෙල් සාත්තු කිරිම්
🔴ඔබගේ භූමියට පැමිණ භූමිය පරීක්ෂා කිරීම..
🔴දේවොල් භූමීවල වස් දොස් ඉවත් කිරීම
🔴කඩවර පූජා පැවැත්වීම
🔴බහිරව පූජා පැවැත්වීම
🔴හැරගිය අය ගෙන්වීම
🔴ව්‍යාපාරික ස්ථාන ආරක්ෂාව
🔴භූමි ආරක්ෂාව ,භූමි දෝෂ ඉවත් කිරිම
🔴සියලුම යන්ත්‍ර දැමීම
🔴නිම්ති බැලීම
🔴අනව්න,කොඩ්ව්න,හුනියම් බන්ධන කැපීම
🔴යක්ෂ ප්‍ර්‍රේත බූත දෝෂ ඉවත් කිරිම
🔴වරම් හිර ඉවත් කිරිම
🔴වරම් පරික්ෂා කිරීම
🔴පාරම්පරික මoගල පෝරු චාරිත්‍ර

ව්මසන්න ☎ 0711772025/0755903781

ආරක්ෂාවකට ලෑස්ති වෙනගමන්..
24/09/2026

ආරක්ෂාවකට ලෑස්ති වෙනගමන්..

17/09/2026

සොහොන් කාලි මෑණියන් වෙනුවෙන් තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා වෙනුවෙන් පොල් පේ කිරීමක්...

සියලු දේනාටම මෑණියන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා ...🙏🙏🙏🙏

සාධාරණ හේතුන්මත  කරන ලද  වශී ගුරුකමක්...👹️👹️
12/09/2026

සාධාරණ හේතුන්මත කරන ලද වශී ගුරුකමක්...👹️👹️

10/09/2026

විෂ්ණු දෙවියන්ට හා පත්තිනි මෑණියන් උදෙසා
අපල උපද්‍රවයන් සදහා බාරහර වීම පුජාව අතරතුර දරුවාට මෑණියන් විසින් අවවාද කිරිම හා සත්‍ය වටහා දීම...

සොහොන් කාලි මෑණියන්ගේ පිහිට ආශිර්වාදයෙන්
සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා සඵ්ල වෙන සුබ දවසක් වේවා🙏🙏🌸🌸🌺🌺

🔴දේව වරමින් සාස්තර බැලිම
🔴 පොල් පේ කර ගැසීම
🔴 වශී ගුරුකම්
🔴 බාරහාර වීම්
🔴 තුන්දොස් කිපීමට,ඇස්වහ කටවහ දෝෂ සදහා දෙසි
කැපීම
🔴ඇස්වහ සදහා පැන් කළ සකස්කර දීම
🔴අමනුශ්‍ය දෝෂ සදහා නූල් දැමීම
🔴 කිරි අම්මා වරුන්ගේ දානය පැවැත් වීම
🔴තෙල් සාත්තු කිරිම්
🔴ඔබගේ භූමියට පැමිණ භූමිය පරීක්ෂා කිරීම..
🔴දේවොල් භූමීවල වස් දොස් ඉවත් කිරීම
🔴කඩවර පූජා පැවැත්වීම
🔴බහිරව පූජා පැවැත්වීම
🔴හැරගිය අය ගෙන්වීම
🔴ව්‍යාපාරික ස්ථාන ආරක්ෂාව
🔴භූමි ආරක්ෂාව ,භූමි දෝෂ ඉවත් කිරිම
🔴සියලුම යන්ත්‍ර දැමීම
🔴නිම්ති බැලීම
🔴අනව්න,කොඩ්ව්න,හුනියම් බන්ධන කැපීම
🔴යක්ෂ ප්‍ර්‍රේත බූත දෝෂ ඉවත් කිරිම
🔴වරම් හිර ඉවත් කිරිම
🔴වරම් පරික්ෂා කිරීම
🔴පාරම්පරික මoගල පෝරු චාරිත්‍ර

ව්මසන්න ☎ 0711772025/0755903781

Address

Gallkissa
Attidiya

Telephone

+94711772025

Website

Alerts

Be the first to know and let us send you an email when සොහොන් කාලි දේවාලය අත්තිඩිය sohon kali dewalaya attidiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to සොහොන් කාලි දේවාලය අත්තිඩිය sohon kali dewalaya attidiya:

Shortcuts

Share

Category