සද්ධාතිස්සාරාම මහාවිහාරය

සද්ධාතිස්සාරාම මහාවිහාරය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සද්ධාතිස්සාරාම මහාවිහාරය, Buddhist Temple, සද්ධාතිස්සාරාම මහාවිහාරය, මඩගම්මන මාවත, කටුකැලියාව, ගල්කඩවල, Anuradhapura.

ත්‍රිපිටක ඥානයෙන් ද ශුද්ධ මාගධී (පාලි) භාෂාව ඇතුළු ප්‍රාචීන භාෂා, භාෂාන්තර ඥානයන්ගෙන් ද ආකල්ප සම්පත්තියෙන් ද ආධ්‍යාත්මික සංවර්ධනයෙන් ද යුත් පරිපූර්ණ, සම්බුද්ධ ශාසන චිරස්ථිතියට දායක වන ථෙරවාදී භික්‍ෂුවක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි.

06 . සහජාත ප්‍රත්‍යය පූජ්‍ය දෙහිඅත්තකණ්ඩියේ මග්ගකෝවිද හිමි.
06/08/2026

06 . සහජාත ප්‍රත්‍යය පූජ්‍ය දෙහිඅත්තකණ්ඩියේ මග්ගකෝවිද හිමි.

පට්ඨාන විභාවිනී දේශනා මාලාව

අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම මහාවිහාරය අනුබද්ධිත  උත්තරාරාම මහාවිහාරයේ  අභිනවයෙන් ඉදිකිරීමට නියමිත ධර්ම ශාලාව සදහ...
03/08/2026

අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම මහාවිහාරය අනුබද්ධිත උත්තරාරාම මහාවිහාරයේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත ධර්ම ශාලාව සදහා මුල් ගල තැබීමේ පුණ්‍යමහෝත්සවය අති පූජ්‍ය මහව ඤානාලෝක නායක මාහිමිපාණන්ගේ සහ පූජ්‍ය කඩුවෙල අතුලඤාණ ස්වාමීන්වහන්සේ ඇතුළු මහාසංඝරත්නයේ සහභාගිත්වයෙන් පසුගිය ඇසළ මස 24දින යෙදුණු සුභ මොහොතින් සිදු කරන්නට යෙදුණි.


Maho Gnanaloka
Atulagnana Kaduwela
Ranjith Madhushanka

අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම මහාවිහාරයේ වස් ආරාධනා  පින්කමට සමගාමීව පසුගිය ඇසළ මස 28 වන දින පූජ්‍ය මහව ඤානාලෝක  න...
03/08/2026

අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම මහාවිහාරයේ වස් ආරාධනා පින්කමට සමගාමීව පසුගිය ඇසළ මස 28 වන දින පූජ්‍ය මහව ඤානාලෝක නායක මාහිමිපාණන්ගේ අනුශාසනාවෙන් LOLC සමූහ ව්‍යාපාරයේ ගරු සභාපති පින්වත් ඉෂාර නානායක්කාර මහතා ඇතුළු එම පවුලේ සියලු දෙනාගේ සහ LOLC සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ සේවක මණ්ඩලයේ සහභාගිත්වයෙන් සහ ප්‍රදේශවාසී දායක දායිකාවන්ගේ සහභාගිත්වයෙන් මහා සංඝරත්නය උදෙසා කුටි සෙනසුන් ඉදිකිරීම සඳහා මුල් ගල් තැබීමේ පුණ්‍යමහෝත්සවය .

අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම මහාවිහාරයේ  වස් ආරාධනා පින්කමට සමගාමීව LOLC සමාගමේ ගරු සභාපති පින්වත් ඉෂාර නානායක්කා...
03/08/2026

අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම මහාවිහාරයේ වස් ආරාධනා පින්කමට සමගාමීව LOLC සමාගමේ ගරු සභාපති පින්වත් ඉෂාර නානායක්කාර මහතා ඇතුළු පවුලේ සැමගේ සහභාගිත්වයෙන් සහ ප්‍රදේශවාසී දායක දායිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු බෝධි පූජා පින්කම

Maho Gnanaloka Atulagnana Kaduwela Ranjith Madhushanka

අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම මහාවිහාරයේ  වස් ආරාධනා පින්කම LOLC සමූහ ව්‍යාපාරයේ ගරු සභාපති පින්වත් ඉෂාර නානායක්කා...
02/08/2026

අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම මහාවිහාරයේ වස් ආරාධනා පින්කම LOLC සමූහ ව්‍යාපාරයේ ගරු සභාපති පින්වත් ඉෂාර නානායක්කාර මහතා ඇතුළු පවුලේ සැමත් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්ගේ සහ සේවක මණ්ඩලයේ සහභාගිත්වයෙන් පසුගිය ඇසළ මස 28 වන දින අප විහාරස්ථානයේ වැඩවාසය කරන මහා සංඝරත්නය උදෙසා සිදු කරන්නට යෙදුණි.

අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම මහාවිහාරය අනුබද්ධිත රත්න ලක්ෂ්මි ත්‍රිපිටක ධර්මායතනයේ වස් ආරාධනා පින්කම පින්වත් දුමි...
02/08/2026

අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම මහාවිහාරය අනුබද්ධිත රත්න ලක්ෂ්මි ත්‍රිපිටක ධර්මායතනයේ වස් ආරාධනා පින්කම පින්වත් දුමිඳු කාංචන ගීගනගේ මහතා සහ චන්ද්‍රාණි ගීගනගේ මෑණියන් ඇතුළු පවුලේ සැම විසින් පසුගිය ඇසළ මස 29 දින එම විහාරස්ථානයේ වැඩවාසයය කරන මහා සංඝරත්නය උදෙසා සිදු කරන ලදී.

අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම මහාවිහාරය අනුබද්ධිත උත්තරාරාම මහාවිහාරය සඳහා කුටි සෙනසුන් දෙකක් පූජාකිරීමේ පුණ්‍යමහෝ...
02/08/2026

අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම මහාවිහාරය අනුබද්ධිත උත්තරාරාම මහාවිහාරය සඳහා කුටි සෙනසුන් දෙකක් පූජාකිරීමේ පුණ්‍යමහෝත්සවය වස් ආරාධනා පින්කමට සමගාමීව පසුගිය ඇසළ මස 26 දින පැවැත්විණි.

පින්වත් B.K.D. චන්ද්‍රසේන මහතා , R.M. බණ්ඩාර මැණිකේ මහත්මිය , එවන් පතිරත්න මහතා ඇතුළු පවුලේ සැම විසිනුත්

පින්වත් අරේශා ජයමාලි මහත්මිය ඇතුළු එම කල්‍යාණ මිත්‍ර සමූහය විසිනුත්
මෙම කුටි සෙනසුන් දෙක මහා සංඝරත්නය උදෙසා පූජා කරන්නට යෙදුණි.

අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම මහාවිහාරය අනුබද්ධිත උත්තරාරාම මහාවිහාරයේ ප්‍රථම වස් ආරාධනා පින්කම පින්වත් ධනුෂ්ක  ගම...
02/08/2026

අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම මහාවිහාරය අනුබද්ධිත උත්තරාරාම මහාවිහාරයේ ප්‍රථම වස් ආරාධනා පින්කම පින්වත් ධනුෂ්ක ගමගේ මහතා ඇතුළු පවුලේ සැම විසින් පසුගිය ඇසළ මස 26 දින එම විහාරස්ථානයේ වැඩවාසයය කරන මහා සංඝරත්නය උදෙසා සිදු කරන ලදී.

Address

සද්ධාතිස්සාරාම මහාවිහාරය, මඩගම්මන මාවත, කටුකැලියාව, ගල්කඩවල
Anuradhapura
50000

Alerts

Be the first to know and let us send you an email when සද්ධාතිස්සාරාම මහාවිහාරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share