21/07/2026
මකුලෑව ශ්‍රී සුදස්සන රජ මහා විහාරයේ අභිනවයෙන් ඉදිවන ශාක්‍ය මුණි මහා සෑයේ ඇත් පවුර සඳහා ඇතුන් බාරගැනීමට පින් කැමති ඔබටත් දායක විය හැක.
එක් ඇතෙක් රු.15000ක් වන අතර තනි පුත්ගල වශයෙන් හෝ පිරිසක් වශයෙන් බාරගැනීමට හැකියාව ඇත.. 🙏🙏♥️♥️
වැඩි විස්තර සඳහා අමතන්න 0710944109