Senehase Ashramaya

Senehase Ashramaya ꧁━━━━━━ •⊰🛞⊱• ━━━━━━꧂
සෙනෙහසේ ආශ්‍රමය
꧁━━━━━━ •⊰🛞⊱• ━━━━━━꧂
පූජ්‍ය බී මහින්ද හිමි
අනුරාධපුර
076 90 18 511

ඉතිහාසයෙන් පැවරැන වගකීම ඉටු කරමු එකතු වන්න...https://www.youtube.com/channel/UCxEmZjr7zQz6JiJ0Krz3iKA

02/08/2026

👉හිතන්න පුලුවන්නම් විතරක් අහන්න👏
මම " සෙනෙහසේ ආශ්‍රමයේ හාමුදුරුවෝ"
#දරුසුරතල්

01/08/2026

= දරුඵල ප්‍රාර්ථනා කරන ඔබ වෙනුවෙන්=
​මේ පණිවිඩය දරු ඵල අපේක්ෂාවෙන් ඉන්න යහළුවෙක්ට හෝ නෑදෑයෙක්ට Share කරලා එයාලටත් ආශිර්වාදයක් වෙන්න... 🤍"
​ #දරුඵල

🙏🙏 2026 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින  දූ දරුවන් වෙනුවෙන්... 🙏🙏​උතුම් රුවන්වැලි සෑ රදුන් අභියසදී  විශේෂ...
30/07/2026

🙏🙏 2026 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ දරුවන් වෙනුවෙන්... 🙏🙏
​උතුම් රුවන්වැලි සෑ රදුන් අභියසදී විශේෂ ආශීර්වාද පූජාව 🙏✨
​දිනය: 2026 අගෝස්තු 06 වන දින
​වේලාව: සවස 5.00 ට
​ස්ථානය: උතුම් රුවන්වැලි මහා සෑ රදුන් අභියස
​දරුවන්ගේ අනාගතය සාර්ථක කර ගැනීමට, තෙරුවන් සරණින් විශේෂ ආශීර්වාදයක් ලබාගැනීමට මෙම උතුම් පිංකමට ඔබත් දරුවා සමඟ සහභාගී වන්න! දරුවන් වෙනුවෙන් මේ පණිවිඩය හැකිතාක් ෂෙයාර් කරමින් අනෙක් දෙමාපියන්වත් දැනුවත් කරන්න.
​සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏
​ #5ශ්‍රේණියශිෂ්‍යත්වය

🌸 පින්බර දරු සිහිනය සැබෑ කරගන්නට ආශිර්වාදයක්... 🌸​සෑම නිවසකම ඇසිය යුතු සුරතල් සිනහව තවමත් ප්‍රමාදද? මව් සෙනෙහසත්, පිය සෙ...
30/07/2026

🌸 පින්බර දරු සිහිනය සැබෑ කරගන්නට ආශිර්වාදයක්... 🌸
​සෑම නිවසකම ඇසිය යුතු සුරතල් සිනහව තවමත් ප්‍රමාදද? මව් සෙනෙහසත්, පිය සෙනෙහසත් විඳින්නට පෙරුම් පුරන ඔබ වෙනුවෙන්ම වෙන්වූ විශේෂ ආශිර්වාද පින්කම... ✨
​📍 "සෙනෙහසේ ආශ්‍රමය" මෙහෙයවන
🙏 "සෙත් ශාන්ති ආශිර්වාද පූජාව" 🙏
​දරුඵල ප්‍රමාද ඔබ සැමට ආශිර්වාදය හා මානසික සුවය ප්‍රාර්ථනා කරමින් පවත්වනු ලබන මීළඟ පින්කමට සම්බන්ධ වී ඔබත් ආශිර්වාදය ලබාගන්න. 🕉️
​📞 වැඩිදුර තොරතුරු සහ සම්බන්ධ වීමට අමතන්න:
📲 076 900 6511
(සෙනෙහසේ ආශ්‍රමයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ)
​නිරෝගී, වාසනාවන්ත දරු සම්පතක් ලැබීමට ආශිර්වාදය පතන ඔබ සියලු දෙනාටම මෙම පණිවිඩය බෙදා හරින්න. 🕊️✨
​ #සෙනෙහසේ_ආශ්‍රමය

✨ "පින්බර දරු සිහිනය සැබෑ කරගන්න සෙනෙහසේ ආශ්‍රමයට එන්න..." ✨​දරු ඵල ප්‍රමාද යුවතිපතීන් වෙනුවෙන් සෙනෙහසේ ආශ්‍රමයේ හාමුදුර...
26/07/2026

✨ "පින්බර දරු සිහිනය සැබෑ කරගන්න සෙනෙහසේ ආශ්‍රමයට එන්න..." ✨
​දරු ඵල ප්‍රමාද යුවතිපතීන් වෙනුවෙන් සෙනෙහසේ ආශ්‍රමයේ හාමුදුරුවන් වහන්සේ මෙහෙයවන විශේෂ ආශිර්වාද පූජාව! 🌸
​ආශිර්වාද පූජාවට පෙර
1️⃣ කේන්දර සහ නාඩි පරික්ෂාව
2️⃣ දෝෂ පරික්ෂාව
3️⃣ හෙළ ප්‍රතීකාර සහ නිවැරදි වත් පිළිවෙත්
➡️ අවසානයේ: උතුම් ආශිර්වාද පූජාව 🙏
​⚠️ වැදගත් නිවේදනයක්:
​දුරකථනයෙන් කේන්දර බලනු නොලැබේ! (කේන්දරය සහ නාඩි පරික්ෂාව එකවරම සිදු කෙරේ)
​( 076 90 18 511 ස්වාමීන්වහන්සේ)

Address

Palugaswewa
Anuradhapura

Alerts

Be the first to know and let us send you an email when Senehase Ashramaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share