Sri Shakyawansha Maha Seya

Sri Shakyawansha Maha Seya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Shakyawansha Maha Seya, Buddhist Temple, Sri Shakyawansha Thapowanaya, Temple Road, Anuradhapura.

09/01/2023

තෙරුවන් සරණයි ............🙏🙏🙏💞💞💞💞💞🙏🙏🙏🙏

ඉදිවෙමින් පවතින ශ්‍රී ශාක්‍යවංශ මහා සැයේ වැඩකටයුතු මේ ආකාරයෙන් සිදුවෙමින් පවති...සතුටින් අනුමෝදන් වෙත්වා.....!!!!🙏🙏🙏🙏 මේ...
09/01/2023

ඉදිවෙමින් පවතින ශ්‍රී ශාක්‍යවංශ මහා සැයේ වැඩකටයුතු මේ ආකාරයෙන් සිදුවෙමින් පවති...සතුටින් අනුමෝදන් වෙත්වා.....!!!!🙏🙏🙏🙏 මේ උතුම් පින්කම මේ අකාරයෙන් සිදුවන්නේ..ලලිත් ගම් ආචාරිගේ මහත්මා .....හේමමලි නිලන්ති මහත්මිය.(මංගල ජුවෙලරි )රංජනී පුෂ්පලතා මහත්මිය යන පින්වත් පිරිසගේ ප්‍රධානත්වයෙන් ....තෙරුවන් සරණයි සියලු දෙනාටම ....!

මුල් ගල  තැබිමේ පටන් ...ප්‍රදාන දායකත්වය දක්වමින් ..ලලිත් ගම්ආචාරිගේ මහත්මා..හෙමමාලි නිලන්ති සහා රංජනී පුෂ්පලතා මහත්මිය ...
29/12/2022

මුල් ගල තැබිමේ පටන් ...ප්‍රදාන දායකත්වය දක්වමින් ..ලලිත් ගම්ආචාරිගේ මහත්මා..හෙමමාලි නිලන්ති සහා රංජනී පුෂ්පලතා මහත්මිය (නුරාධපුරයේ මංගල ජුවෙලරි ) යන පින්වත් පිරිස නැවතත් දායකත්වය දක්වමින් සෑ රජුන්ගේ බර දරාසිටින එ කියන්නෙ සෑ මලුව (first floor ) ඉදිකිරීමේ කටයුතු අද දින 2022.12.28 දින නැවත ආරම්භ කරයි....සතුටින් අනුමොදන් වෙත්වා .....!🙏 🙏 🙏 ....

සදාතනික සත්‍ය ........තෙරුවන් සරණයි
15/12/2022

සදාතනික සත්‍ය ........තෙරුවන් සරණයි

අසිරිමත් ශ්‍රී ශාක්‍යවංශ මහා සෑයේ බර දරාගන්නා මෙම ගොඩනැගිල්ලෙ first floor එක දැමිමෙන් පසු ඒ මත ඉදිවෙන සෑ රජුන්ගේ කටයුතු ...
15/12/2022

අසිරිමත් ශ්‍රී ශාක්‍යවංශ මහා සෑයේ බර දරාගන්නා මෙම ගොඩනැගිල්ලෙ first floor එක දැමිමෙන් පසු ඒ මත ඉදිවෙන සෑ රජුන්ගේ කටයුතු සදහා මුදලින් රු 5000ක් පුජා කල මොණරාගල වෛද්‍ය සංජය පෙරේරා මහත්මාට උතුම් ධර්ම අවබෝධය පිනිසම මේ පින් හෙතුවාසනා වෙවා ...!

ඔබට මෙම page eke පහලටම ගියවිට මෙම සෑයේ වැඩ කටයුතු අරම්භ කරමොහොතේ සිට දැකබලා සතුටු විය හැක.ඔබටද මේ ඉදිවෙන සෑ රජුගේ දායකත්...
12/12/2022

ඔබට මෙම page eke පහලටම ගියවිට මෙම සෑයේ වැඩ කටයුතු අරම්භ කරමොහොතේ සිට දැකබලා සතුටු විය හැක.ඔබටද මේ ඉදිවෙන සෑ රජුගේ දායකත්වය හැකි පමනින් දැරිය හැක..පින් කැමත්තෝ පහල ඇති whatsapp number එක හරහා තොරතුරු ලබාගන්න පුලුවන් ...0760754786./0713730725..තෙරුවන් සරණයි

ශ්‍රී ශාක්‍යංශ තපෝවනයෙහි ඉදිවෙමින් පවතින ශ්‍රී ශාක්‍යවංශ මහා සෑය බුදු සසුනට පූජා කිරීමේ මහගු පුණ්‍ය කර්මය වෙනුවෙන් ඔබට ද දායකත්වය දැක්විය හැකි ය.

ගිණුම් විස්තර
නාවලපිටියේ උදයතිස්ස හිමි
102152255479
සම්පත් බැංකුව අධිශ්‍රේණි ශාඛාව
අනුරාධපුර

071 373 0725 - නාවලපිටියේ උදයතිස්ස හිමි

ඉදිවෙන ශ්‍රී ශාක්‍යවංශ මහා සෑයේ වැඩ කටයුතු මේ විදියට වෙමින් පවති....සාදු සාදු ඉක්මනින්ම සෑයේ වැඩ නිමකොට බුදුසසුනට පුජා ක...
12/12/2022

ඉදිවෙන ශ්‍රී ශාක්‍යවංශ මහා සෑයේ වැඩ කටයුතු මේ විදියට වෙමින් පවති....සාදු සාදු ඉක්මනින්ම සෑයේ වැඩ නිමකොට බුදුසසුනට පුජා කරන්න අපට රුවැන්වලි මහා සෑයේ පහිට ලබේවා......🙏🙏🙏🙏.තෙරුවන් සරණයි ....!

සෑ රජුගේ ශක්තිමත් අරම්භය..................!මේ උතුම් පින්කමට ප්‍රධානත්වය ගනිමින් අරම්භය අරන් දුන්  සහා තවමත් ඒ කටයුතු ඉදි...
12/12/2022

සෑ රජුගේ ශක්තිමත් අරම්භය..................!මේ උතුම් පින්කමට ප්‍රධානත්වය ගනිමින් අරම්භය අරන් දුන් සහා තවමත් ඒ කටයුතු ඉදිරියට කරගෙන යන ලලිත් ගම්‍ආචාරිගේ මහත්මා සහා හෙමමාලි නිලන්ති ....රංජනී පුෂ්පලතා මහත්මිය ..(මංගල ජුවෙලරි අනුරාධපුර ) යන පින්වත් පිරිසට උතුම් චතුරාර්්‍යය සත්‍ය ධර්මය අවබෝධ වීම පිනිසම මේ පින් හේතු වාසනා වේවා..ඒ වගේම මේ උතුම් පින්කමේ මුලික අරමුණ තමන් නමින් මිය යන්නට යෙදුන තමන්ගේ ආදරණීය මෑණියන් වන K.V මාණෙල් මහත්මියට සසර දුකින් නිදහස් විමට .🙏🙏🙏

Address

Sri Shakyawansha Thapowanaya, Temple Road
Anuradhapura
50000

Telephone

+94713730725

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Shakyawansha Maha Seya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share