Arya Shakya Siha Arana - ආර්ය ශාක්ය සිහ අරණ

Arya Shakya Siha Arana - ආර්ය ශාක්ය සිහ අරණ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Arya Shakya Siha Arana - ආර්ය ශාක්ය සිහ අරණ, Ruwanweli Maha Seya, Anuradhapura.

24/01/2026
16/07/2025

ජූලි මස 12 සහ 13 දෙදින රුවන්වැලිමහා සෑ රජාණන් වහන්සේ අභියස කරන්නට යෙදුණු ඖෂධ පුජාව සහ උඩමලුව සේදීමේ පිංකම🙏🙏🙏🙏

ජූලි මස 12 සහ 13 දෙදින රුවන්වැලිමහා සෑ රජාණන් වහන්සේ අභියස කරන්නට යෙදුණු  ඖෂධ පුජාව සහ උඩමලුව සේදීමේ පිංකම🙏🙏🙏🙏
16/07/2025

ජූලි මස 12 සහ 13 දෙදින රුවන්වැලිමහා සෑ රජාණන් වහන්සේ අභියස කරන්නට යෙදුණු ඖෂධ පුජාව සහ උඩමලුව සේදීමේ පිංකම🙏🙏🙏🙏

ආචාර්ය,රාජකීය පණ්ඩිත පුජනීය බළන්ගොඩ රාධ ස්වාමින් වහන්සේ විසින් දේශනා කරන සුවිශේෂී ධර්ම දේශනය 2025/03/16 ඉරිදා දින ප.ව 4....
06/03/2025

ආචාර්ය,රාජකීය පණ්ඩිත පුජනීය බළන්ගොඩ රාධ ස්වාමින් වහන්සේ විසින් දේශනා කරන සුවිශේෂී ධර්ම දේශනය 2025/03/16 ඉරිදා දින ප.ව 4.00-7.30 දක්වා පැවැත්වේ(දේශනය බෞද්ධයා රූපවාහිනීය හා ගුවන් විදුලිය ඔස්සේ සජීවීව විකාශය කෙරේ) ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට සියලු දෙනාට කෙරෙන සැදැහැබර ආරාධනාවයි....🙏🙏

මාරයා ඊයේ අසරණ උනා. වීර්‍යයවන්තයෝ දැන් බහුලයි. නිවනටම හේතුවන සසර ගමන කෙටි කරවනා ඒ උතුම් ගාම්භීර සතිපට්ඨාන දේශනාව  වැස්සේ...
19/01/2025

මාරයා ඊයේ අසරණ උනා. වීර්‍යයවන්තයෝ දැන් බහුලයි. නිවනටම හේතුවන සසර ගමන කෙටි කරවනා ඒ උතුම් ගාම්භීර සතිපට්ඨාන දේශනාව වැස්සේ ඉදගෙන පැමිණි ඇත්තෝ වැස්සට බනින්නේ නැතිව වැස්ස ආශිර්වාදයක් කරගෙන එයද කර්මස්ථානයක් බවට පත් කරගෙන නොසැලී හොදට බන ඇසුවා.

💕🙏💕තුන්‍ යම් රාත්‍රියක් පුරාවට ඒ උතුම් මහා සතිපට්ඨාන සම්බුදු දේශනා පෙළහර පෑ බුද්ධ පුත්‍රයාණන් වහන්ස., ආශ්චර්‍යක්මයි ඔබ වහන්සේගේ වීර්‍යය🙏🙏🙏

අතිපූජණීය වන්දනීය බලංගොඩ රාධ සමිඳුන්ට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා.. ඔබ වහන්සේ පැතූ බෝධියකින් සුවසේම නිවෙන්නට මේ කුසල් පාරමී වේවා..🙏🙏🙏
දීඝායු වේවා..🙏🙏🙏
පාරමී මුදුන්පත් වේවා..🙏🙏🙏
පැතූ බෝධියම වේවා..🙏🙏🙏[උ.ගැ.]

Address

Ruwanweli Maha Seya
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Arya Shakya Siha Arana - ආර්ය ශාක්ය සිහ අරණ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share