MethMuni Maha Seeya මෙත්මුණි මහා සෑය

MethMuni Maha Seeya මෙත්මුණි මහා සෑය මතුබදුවන අප මහා බෝසතානන් වහන්සේ මෛත්‍රී බුදුන් වෙනුවෙන් මෙරට ඉදිවෙන මහා සෑය යි මෙත්මුණි මහා සෑය

17/02/2026

සීඝ්‍රයෙන් පිවිතුරු බුදු බණ අනුව ගමන් කරන්නා වූ යුගයක,
තවත් සුපින්වත් සැරියුත් මුගලන් ආර්‍ය් ශ්‍රාවක පරපුර සෝභමාන කරන බුද්ධ පුත්‍රයෙකුගේ ඉඳුල්ගොඩ දම්සභා මණ්ඩපයට වැඩමවීම...🌸

රූපවාහිනී හා ගුවන් විදුලියේ විශේෂ ධර්ම දේශක සිරස නාලිකාවෙන් ලොවක් දැනගත්. පසුව ජීවිතයේ අරුත සොයා සසුන සෝභමාන කරන අලව්ව මෙත් මුනි සෑ විහාරාධිපති පිංවත් මාතර විජයසීහ ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන විචිත්‍ර ධර්ම දේශනය...
2026 මාර්තු 02 මැදින් පුන් පොහෝ දින, රාත්‍රි 7.00 ට,
ඓතිහාසික , කුරුණෑගල , ඉඳුල්ගොඩ ශ්‍රී පුෂ්පාරාම ටැම්පිට රාජමහා විහාර ධම් සභා මණ්ඩපයේ දී.....

ඔබ සැමට බැති සිතින් ආරාධනා..!

සියළු විමසීම්: 0716684895
පිංකම් කමිටුව,
තරුණ බෞද්ධ සංගමය,
ටැම්පිට රාජමහා විහාරය,
ඉඳුල්ගොඩ.
කුරුණෑගල .

ධර්ම දේශනාව සඳහා බැතිබර අනුග්‍රය:- හරිෂ් කොඩිතුවක්කු මහතා

✍මාධ්‍ය ඒකකය

05/02/2026
19/11/2025
17/11/2025

මහා පින්කමක් බලන්න,
Share කරන්න like 🙏කරන්න ඒ වගේම උදව් කරන්න උපකාර කරන්න🙏🙏🙏

🙏🙏🙏
16/11/2025

🙏🙏🙏

මෙත්සිතින් පැමිණෙන්න..🙏🙏🙏
18/10/2024

මෙත්සිතින් පැමිණෙන්න..🙏🙏🙏

මෙත් සිතින් පැමිනෙත්වා..🙏🙏🙏Matara Wijayaseeha Hamuduruwo
05/10/2024

මෙත් සිතින් පැමිනෙත්වා..🙏🙏🙏
Matara Wijayaseeha Hamuduruwo

Address

තරුණ දම් සභාව/මහරච්චිමුල්ල/අලව්ව
Alawwa

Telephone

+94717880898

Website

Alerts

Be the first to know and let us send you an email when MethMuni Maha Seeya මෙත්මුණි මහා සෑය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to MethMuni Maha Seeya මෙත්මුණි මහා සෑය:

Share