අලවතුගොඩ සමන් දේවාලය - Alawathugoda Saman Dewalaya

අලවතුගොඩ සමන් දේවාලය - Alawathugoda Saman Dewalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from අලවතුගොඩ සමන් දේවාලය - Alawathugoda Saman Dewalaya, Buddhist Temple, Sri Sumana Saman Dewalaya Road, Alawatugoda.

29/08/2026

අවසන් මහ රන්දෝලි පෙරහර 2026
மகா ரண்டோலி ஊர்வலம் 2026
The Grand Randoli Procession 2026

27/08/2026

ශ්‍රී දළදා පෙරහැර කරඩු වහන්සේ අස්ගිරි ගෙඩිගේ රාජමහාවිහාරයට වැඩම කිරීම

✨ මාධ්‍ය කාර්යාංශය | Media Bureau ✨



16/08/2026

අපේ කෘතගුණ 🙏🏼🙏🏼🙏🏼🙏🏼

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ වනවාස පාර්ශ්වයේ අභිනව මහානායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සව සභාවේ..,
කැනඩාවේ වැඩවසන නාලන්දේ ජිනාරාම නායහාමුදුරුවන් අපෙ නිලමේතුමාගෙන් කල ඉල්ලිමකට අනුව සමන් දේවාලයේ කාර්යාලය මණ්ඩලය විසින් එදින උත්සව සභාවේ සැරසිල්ල සිදුකර දීම.

✨ මාධ්‍ය කාර්යාංශය | Media Bureau ✨



🙏🏼
13/08/2026

🙏🏼

13/08/2026

පෙරදින කප් ගස පේ කොට කප කැපීම.
අලවතුගොඩ සමන් දේවාලයේ කප් සිටුවීම | 2026 අගෝස්තු 13 දින උදෑසන යෙදුණු සුභ මොහොතින්

✨ මාධ්‍ය කාර්යාංශය | Media Bureau ✨


අලවතුගොඩ සමන් දේවාලයේ  කප් සිටුවීම | 2026 අගෝස්තු 13 දින.
12/08/2026

අලවතුගොඩ සමන් දේවාලයේ කප් සිටුවීම | 2026 අගෝස්තු 13 දින.

05/08/2026
27/07/2026
21/07/2026

ගරු දියවඩන නිලමේතුමාගේ මඟපෙන්වීම යටතේ, ශ්‍රී දළදා මාලිගාව මඟින් සංවිධානය කරනු ලබන කතරගම පාද යාත්‍රා සමයේ යාලකැලේ විශාලතම දන්සල.
*තෙරුවන් සරණයි!* 🙏

✨ මාධ්‍ය කාර්යාංශය | Media Bureau ✨

#ශ්‍රීදළදාමාලිගාව


ඓතිහාසික වේගිරිය ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් දිමුතු බඹරදෙණිය නිලමේතුමන්ට සිරි දළදා සමිඳුන්ගේ සරණින්, ශ්‍රී ස...
05/07/2026

ඓතිහාසික වේගිරිය ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් දිමුතු බඹරදෙණිය නිලමේතුමන්ට සිරි දළදා සමිඳුන්ගේ සරණින්, ශ්‍රී සුමන සමන් දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් සුබ ජන්ම දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමු !

✨ මාධ්‍ය කාර්යාංශය | Media Bureau ✨



Address

Sri Sumana Saman Dewalaya Road
Alawatugoda
20140

Opening Hours

Wednesday 08:00 - 12:00
15:00 - 20:00
Saturday 08:00 - 12:00
15:00 - 20:00

Telephone

+94712777761

Website

Alerts

Be the first to know and let us send you an email when අලවතුගොඩ සමන් දේවාලය - Alawathugoda Saman Dewalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to අලවතුගොඩ සමන් දේවාලය - Alawathugoda Saman Dewalaya:

Shortcuts

Share