Arampaththa Dharmagaweshi Bikshu Viveka Ashramaya

Arampaththa Dharmagaweshi Bikshu Viveka Ashramaya Official page Of Arampaththa Dharmagaweshi Bikshu Wiwekashramaya Ibulgoda Akuressa

🙏සදහම් tv සමාජ සත්කාරය.🙏🇱🇰 අපේම ලාංකික මිනිසුන් වෙනුවෙන් මේ ඔබගේ උපකාර අවශ්‍යම මොහොතයි. 🇱🇰අයහපත් කාලගුණ තත්වය හෙතුවෙන්  ...
28/11/2025

🙏සදහම් tv සමාජ සත්කාරය.🙏
🇱🇰 අපේම ලාංකික මිනිසුන් වෙනුවෙන් මේ ඔබගේ උපකාර අවශ්‍යම මොහොතයි. 🇱🇰

අයහපත් කාලගුණ තත්වය හෙතුවෙන් පීඩාවට පත් වී සිටින අසරණ අපේම ලාංකික මිනිසුන් වෙනුවෙන් පිහිටක් වීමට ඔබත් දායක වන්න.

📦ඔවුන්ට අවශ්‍ය
♦️වියළි ආහාර ද්‍රව්‍ය 🥫
♦️අලුත් ඇඳුම් සහ ළමා ඇඳුම් 👚
♦️සනීපාරක්ෂක ද්‍රව්‍ය 🧼
♦️ඖෂධ 💊

ආදී විපතට පත් වූවන් සඳහා අවශ්‍ය අනෙකුත් අත්‍යවශ්‍යය ද්‍රව්‍ය ඉහත දක්වා ඇති විහාරස්ථාන වෙත ගෙනවිත් භාර දෙන්න.

මේ සදහා පරිත්‍යාගශිලී සැදැහැති පිංවතුන් සිටීනම් අපට කතා කරන්න..

♦️ඔබගේ ද්‍රව්‍ය ලබා දිය හැකි මධ්‍යස්ථාන..
📍සදහම් TV ප්‍රධාන කාර්යාලය දියලපේ අකුරැස්ස - 076 99 20 400 / 075 99 20 402
📍අකුරැස්ස පෝරඹ බෝධිරුක්ඛාරම පුරාණ විහාරස්ථානය - 0770812450 📍අරම්පත්ත. ධර්ම ගවේශී භික්‍ෂුවිවේකාශ්‍රමය ඉඹුල්ගොඩ - 076 08 85 805 📍ශ්‍රී සුධර්මාරාමය (උස්වත්ත පන්සල) මඩිහ මාතර - 071 18 65 359 / 071 72 12 080
📍කඩවැද්දුව තුන් බෝධි මහා විහාරය යටියන - 077 84 82 030

පුණ්‍යානුමෝදනාත්මකව අපි ඔබට පිං දෙමි.☸🙏❤

පියාණනි ඔබට නිවන් සුව ලැබේවා.☸️ඉඹුල්ගොඩ අරම්පත්ත භික්ෂු විවේකාශ්‍රමාධිපති බෝපාගොඩ සිරි පියතිස්ස පිරිවෙන්හි නියෝජ්‍ය පරිව...
08/11/2025

පියාණනි ඔබට නිවන් සුව ලැබේවා.☸️
ඉඹුල්ගොඩ අරම්පත්ත භික්ෂු විවේකාශ්‍රමාධිපති බෝපාගොඩ සිරි පියතිස්ස පිරිවෙන්හි නියෝජ්‍ය පරිවෙනාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද හබරකඩ පදුමනන්ද හාමුදුරුවන් වහන්සේගේ ආදරණීය පියාණන් වහන්සේ වන පී .ඩී . සිරිපාල මහතාගේ අවසන් කටයුතු සිදු කරන ලද අවස්ථාවේ විශේෂ අවස්ථා.🙏

අභාවප්‍රාප්ත ඉඹුල්ගොඩ අරම්පත්ත භික්ෂු විවේකාශ්‍රමාධිපති බෝපාගොඩ සිරි පියතිස්ස පිරිවෙන්හි නියෝජ්‍ය පරිවෙනාධිපති ගෞරව ශාස්...
07/11/2025

අභාවප්‍රාප්ත ඉඹුල්ගොඩ අරම්පත්ත භික්ෂු විවේකාශ්‍රමාධිපති බෝපාගොඩ සිරි පියතිස්ස පිරිවෙන්හි නියෝජ්‍ය පරිවෙනාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද හබරකඩ පදුමනන්ද හාමුදුරුවන් වහන්සේ ගේ ආදරණීය පියාණන් වහන්සේ වන පී .ඩී . සිරිපාල මහතා ට උතුම් නිවන් සැප ලැබේවා🙏☸️

07/11/2025

අභාවප්‍රාප්ත ඉඹුල්ගොඩ අරම්පත්ත භික්ෂු විවේකාශ්‍රමාධිපති බෝපාගොඩ සිරි පියතිස්ස පිරිවෙන්හි නියෝජ්‍ය පරිවෙනාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද හබරකඩ පදුමනන්ද හාමුදුරුවන් වහන්සේ ගේ ආදරණීය පියාණන් වහන්සේ වන පී .ඩී . සිරිපාල මහතා ට උතුම් නිවන් සැප ලැබේවා

06/10/2025

පින්බර වස් අවසානයේ මහා පුණ්‍යයේ මවුලි මංගල්‍යය හෙවත් කඨින චීවර පුණ්‍ය මහෝත්සවය

පිංබර බිනර පුන් පොහොය දිනයක් වේවා..!!🌼☸️🌼* බිනර පුන් පොහොය දිනයේ වැදගත්කම *🌼 උතුම් මෙහෙණින් සසුනේ ආරම්භය බිනර පුන් පොහොය...
06/09/2025

පිංබර බිනර පුන් පොහොය දිනයක් වේවා..!!🌼☸️🌼
* බිනර පුන් පොහොය දිනයේ වැදගත්කම *
🌼 උතුම් මෙහෙණින් සසුනේ ආරම්භය බිනර පුන් පොහොය දින සිදු වීම.
🌼 තපස්සු භල්ලුක වෙළද දෙබෑයන්
ව්සින් බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා තැන්පත් කර ගිරිහඩු සෑය ඉදිකිරීම.
🌼
බුදුරජාණන් වහන්සේගේ ලාලාට ධාතූන් වහන්සේලා තැන්පත් කර සේරුවාව්ල මහා සෑය ඉදිකිරීම.
☸️ සියලුම සත්වයෝ නිදුක් වෙත්වා..!! ☸️
☸️ නීරෝගී වෙත්වා..!! ☸️
☸️ සුවපත් වෙත්වා..!! ☸️
සියළුම දෙනාට තෙරැවන් සරණයි ❤🙏🌼❤

26/08/2025

ඉඹුල්ගොඩ අරම්පත්ත ධර්ම ගවේෂි භික්ෂු විවේකාශ්‍රමයෙහි අභිනවයෙන් එදිකිරීමට යෝජිත සම්බුදු මන්දිරයෙහි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ශිලාප්‍රතිශ්ඨාපනය අද උදෑසන සුබ මුහුර්තියෙන් ආරම්භ කරන ලදි..❤️☸️

එම වැඩ කටයුතු ඉක්මනින්ම නිමා කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ☸️❤️🥰

පිං කැමති පරිත්‍යාගශිලී සැදැහැවතුන් සිටීනම් මෙමෙ දුරකථන අංකය අමතන්න..0716595411

පැමිණි සියලු දෙනාටම පුණ්‍යානුමෝදනාව❤️☸️🙏

Send a message to learn more

අකුරැස්ස ඉඹුල්ගොඩ අරම්පත්ත ධර්මගවේෂී භික්ෂු විවේකාශ්‍රමයේ සම්බුදු මාලිගාවේ නව බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදි කිරීම සදහා මුල්ග...
25/08/2025

අකුරැස්ස ඉඹුල්ගොඩ අරම්පත්ත ධර්මගවේෂී භික්ෂු විවේකාශ්‍රමයේ සම්බුදු මාලිගාවේ නව බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදි කිරීම සදහා මුල්ගල් තැබූ අවස්ථාව..2025/08/25

24/08/2025

Address

Akuressa
81400

Telephone

+94773704744

Website

Alerts

Be the first to know and let us send you an email when Arampaththa Dharmagaweshi Bikshu Viveka Ashramaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share