Thunhitiyawe Hamuduruwo - තුන්හිටියාවේ හාමුදුරුවෝ

Thunhitiyawe Hamuduruwo - තුන්හිටියාවේ හාමුදුරුවෝ 讃仏陀楼迦寺の住職:トゥンヒティヤーウェー ダンマーローカ僧 Ven. T

2026/08/30 නිකිණි මස පුරපසළොස්වක පොහොය දිනයේ සවස අටවිසි බුද්ධ වන්දනාව හා බෝධි වන්දනාව ඔයා මා නගරයේ පදිංචි නියෝතා  intern...
01/09/2026

2026/08/30 නිකිණි මස පුරපසළොස්වක පොහොය දිනයේ සවස අටවිසි බුද්ධ වන්දනාව හා බෝධි වන්දනාව ඔයා මා නගරයේ පදිංචි නියෝතා international ආයතනයේ අධිපති නලින් පෙරේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සියලු දෙනාගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව සිදුවූ අතර එහි විශේෂ අවස්ථාවන්...

2026-08-29 දින සවස මාසිකව සිදුකරන මුළුතැන් පූජාව ඉබරකි ප්‍රාන්තයේ ත්සුකුබා නගරයේ පදිංචි ප්‍රියන්ත මහානාම මහත්මාගේ දායකත්...
30/08/2026

2026-08-29 දින සවස මාසිකව සිදුකරන මුළුතැන් පූජාව ඉබරකි ප්‍රාන්තයේ ත්සුකුබා නගරයේ පදිංචි ප්‍රියන්ත මහානාම මහත්මාගේ දායකත්වයෙන්ඉ තාම සාර්ථකව සිදු වූ අතර එහි විශේෂ අවස්ථාවන්,

සෑම දෙනාම දැක පැහැදී දේව ආශීර්වාදය ලැබ ගනිත්වා!!!
ඉදිරි මුරුතැන් පූජාව සඳහා බාර ගැනීම සඳහා විමසීම්...
+81298799393
090-1888-9393

2026 - 08 - 29 දින දහවල් දානය පූජා කිරීමදායකත්වය - කනගවා ප්‍රාන්තයේ යොකොහමා තොමියොකා නගරයේ  පදිංචි තුෂාන් රත්නවීර මහත්මා...
29/08/2026

2026 - 08 - 29 දින දහවල් දානය පූජා කිරීම

දායකත්වය - කනගවා ප්‍රාන්තයේ
යොකොහමා තොමියොකා නගරයේ පදිංචි තුෂාන් රත්නවීර මහත්මා සහ ඉන්දීවරී ජයතුංග මහත්මිය සහ සන්දීව්,තිවේන්,සවීන් පුතණුවන් ඇතුළු ඔකිත, දිලිත පුතණුවන් ඇතුළු පිරිස

අරමුණ -
මීට වසර 08 ට පෙර පරලව සැපත් ඉන්දීවරී මහත්මියගේ සෙනෙහෙබර මෑණියන් වන K.G.දයාවතී මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත්,වසර 35ට පෙර පරලොව සැපත් සෙනෙහෙබර පියාණන් වන J.G.අමරසේන පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත්, මීට වසර 25 කට පෙර පරලොව සැපත් තුෂාන් රත්නවීර මහත්මාගේ සෙනෙහබර පියතුමාණන් වන R.B. ආරියසේන පියාට පින් අනුමෝදන් කිරීම පිණිසත්, කෝෂි මහත්මියගේ මීට මාසයකට පෙර පරලව සැපත් W.A.දියොනස් සීයාට පිං අනුමෝදන් කිරීම පිණිසත්, උමේෂා මහත්මියගේ පරලොව සැපත් සෑම් පෙරේරා පිහිතුමාට සහ ලක්ෂාන්ති පෙරේරා මෑණියන්ට පින්දීම පිණිසත්, මාලින්ද මහත්මාගේ පරලොව සැපත් H.සිරිවර්ධන පියාට පින් අනුමෝදන් කිරීම පිණිසත් , චන්ද්‍ර සිරිවර්ධන මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත්,නදීකා හේවාවසම් මහත්මියගේ පරලොව සැපත් රණසිංහ හේවාවසම් පියාට හා ශාන්ති පතිරත්න මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත්, හසිත මධුරංග මහත්මාගේ සීයාට සහ ආච්චිට පින් අනුමෝදන් කිරීම පිණිසත්,චනිත් මහත්මාගේ පියාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම පිණිසත්,සහභාගි වූ සියලු දෙනා නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත්, සහභාගි වු සියලු දෙනාට ආශිර්වාද පිණිසත් දහවල දානය පූජා කරන ලදී.

සෑම දෙනාම දැක පැහැදී පින් අනුමෝදන් වේවා!!!

ඉදිරි පින්කම් සඳහා විමසීම්.
දුරකතනය - 0298799393
වට්ස්ඇප් - +81 90 1888 9393

28/08/2026
2026/08/27 දින දහවල් දානය පූජා කිරීම...ඉබරකි ප්‍රාන්තයේ අරකාඔකී නගරයේ පදිංචි බුද්ධික වැටකදෙණිය මහත්මා සහ පැතුම් ජයසිංහ ම...
28/08/2026

2026/08/27 දින දහවල් දානය පූජා කිරීම...
ඉබරකි ප්‍රාන්තයේ අරකාඔකී නගරයේ පදිංචි බුද්ධික වැටකදෙණිය මහත්මා සහ පැතුම් ජයසිංහ මහත්මිය හා හිමවරී දියණිය,සුබකි දියණිය ඇතුළු පිරිස...
අරමුණ...
මීට තුන් මසකට පෙර පරලොව සැපක් ශාක්‍යා මහත්මියගේ සහෝදර විචක්ෂණ සුපසන් තරුණ මහත්මාට පින්දීම මියගිය සියලු ඥාතීන්ට පින්දීම සහ සහභාගි වූ සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම...
සෑම දෙනාම දැක පැහැදී පින් අනුමෝදන් වේවා!!!
ඉදිරි පින්කම් සඳහා විමසීම්...
+81298799393
+819018889393

2026/08/23 දින දහවල් දානය පූජා කිරීම...ඉබරකි ප්‍රාන්තයේ ත්සුකුබා නගරයේ පදිංචි සුබාෂ් ප්‍රියංකර මහත්මා සහ ලක්ෂිකා මධුභාෂණ...
24/08/2026

2026/08/23 දින දහවල් දානය පූජා කිරීම...
ඉබරකි ප්‍රාන්තයේ ත්සුකුබා නගරයේ පදිංචි සුබාෂ් ප්‍රියංකර මහත්මා සහ ලක්ෂිකා මධුභාෂණී මහත්මිය හා මියුකි දියණිය ඇතුළු පිරිස...
අරමුණ...
මෙම මස විසි අටවෙනිදාට යෙදෙන මියුකි දියණියගෙ අවුරුදු තුන්වන ජන්ම දිනය නිමිති කරගෙන එම දියණියට ආශිර්වාද පිණිසත්, මියගිය සැමටම පිං පිණිසත්, සහභාගි වූ සියලු දෙනාට ආශිර්වාද පිණිසත් දහවල දානය පූජා කරන ලදී...
සෑම දෙනාම දැක පැහැදී පින් අනුමෝදන් වේවා!!!
ඉදිරි පින්කම් සඳහා විමසීම්...
+81298799393
090-1888-9393

住所

NO. 1000, TEGOMARU
Tsukuba-shi, Ibaraki
300-2647

電話番号

+81298799393

ウェブサイト

アラート

Thunhitiyawe Hamuduruwo - තුන්හිටියාවේ හාමුදුරුවෝがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

事業に問い合わせをする

Thunhitiyawe Hamuduruwo - තුන්හිටියාවේ හාමුදුරුවෝにメッセージを送信:

ショートカット

共有する