Sri Lankan Catholics In Kyushu

Sri Lankan Catholics In Kyushu Serving the Catholic faithful in Kyushu.

Building community, sharing the Gospel, and supporting parish life throughout the region.
“For where two or three are gathered in my name, I am there among them.” — Mt 18:20

කියූෂූහි වාසය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා පාස්කු ඉරිදා දිව්‍ය පූජාව 2026 අප්‍රේල් 5 දින පැවැත්වේ. ඔබ සැමට ආදරයෙන් ආරාධනායි....
03/04/2026

කියූෂූහි වාසය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා පාස්කු ඉරිදා දිව්‍ය පූජාව 2026 අප්‍රේල් 5 දින පැවැත්වේ. ඔබ සැමට ආදරයෙන් ආරාධනායි.✝️🙏

Holy Mass on 22nd February 2026 ✝️❤️ Church
27/02/2026

Holy Mass on 22nd February 2026 ✝️❤️
Church

Hello everyone 🙏We are planning to have The Way of the Cross at真命山・諸宗教対話センター on March 8th (Saturday) at 12:00 PM.To help...
27/02/2026

Hello everyone 🙏
We are planning to have The Way of the Cross at
真命山・諸宗教対話センター on March 8th (Saturday) at 12:00 PM.

To help us organize everything smoothly, we kindly ask those who are planning to attend to let us know by February 22nd. We will also briefly discuss the details after Mass, but it’s important for us to have an estimated number beforehand, as the center requires the exact number of participants.

Thank you for your cooperation 😊

✝️ ජේසුස් පිහිටයි 🙏
මාර්තු 8 වන සෙනසුරාදා දහවල් 12.00ට真命山・諸宗教対話センター හිදී පාද නමස්කාරය (Way of the Cross) පවත්වීමට සැලසුම් කරගෙන ඇත.

මෙය හොඳින් සංවිධානය කරගැනීමට සහ අපි යන ස්ථානයට පැමිණෙන නිශ්චිත පුද්ගල සංඛ්‍යාව දැනුම්දීමට අවශ්‍ය බැවින්, පැමිණීමට අදහස් කරන අය පෙබරවාරි 22ට පෙර දැනුම් දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.

මෙය පිළිබඳව Mass eken පසු කෙටිව කතා කිරීමටද අපට අවස්ථාව ලැබේ.
ඔබගේ සහයෝගයට ස්තූතියි😊

22nd February 2026You are warmly invited to join the Sunday Holy Mass held in Sinhala for Sri Lankans living in Kyushu. ...
30/01/2026

22nd February 2026
You are warmly invited to join the Sunday Holy Mass held in Sinhala for Sri Lankans living in Kyushu. We look forward to seeing you there! 🕊️⛪

2026.01.22
කියුෂුහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් සඳහා සිංහල බසින් සමරනු ලබන ඉරුදින දිව්‍ය පූජාවට ඔබ සැමට ආරාධනා. ඔබගේ පැමිණීම අපි බලාපොරොත්තු වෙමු! 🕊️⛪

Christmass Mass 2025🎄Sinhala Mass at Hikarigaoka church💒
30/01/2026

Christmass Mass 2025🎄

Sinhala Mass at Hikarigaoka church💒

30/01/2026

2026.01.26
お誕生日おめでとうございます、船津神父様 🎂
日頃より私たちのために尽くしてくださり、心より感謝申し上げます 🙏
主の豊かな祝福がこれからの一年も神父様の上に注がれ、
健康と平安、そして喜びと恵みに満ちた日々が続きますようお祈りいたします ✨🕊️

2026.01.26
Happy Birthday, Father Funatsu 🎂
Thank you sincerely for your constant dedication and care for all of us 🙏
May the Lord’s abundant blessings be upon you throughout the coming year,
and may He grant you good health, peace, and days filled with joy and grace ✨🕊️

24/01/2026

✨ Happy Birthday, Nimasha Abenayake! 🎂🌸

May God’s abundant blessings be upon you today and always. May He grant you good health, peace of mind, strength in every challenge, and joy in every moment. May your path be guided by His light, your heart filled with His love, and your life enriched with purpose and hope.

May this new year bring you closer to God’s plans for you and shower you with grace, success, and happiness beyond measure. Stay blessed, stay strong, and keep shining beautifully.

ජපානයේ  වෙසෙන ශ්‍රී ලාංකිකයන් සදහා සිංහල බසින් සමරනු ලබන 2026 දිව්‍ය පූජාව....ඔබ දන්නා ශ්‍රී ලාංකික කතෝලික සැදැහැවතුන් ස...
24/01/2026

ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සදහා සිංහල බසින් සමරනු ලබන 2026 දිව්‍ය පූජාව....

ඔබ දන්නා ශ්‍රී ලාංකික කතෝලික සැදැහැවතුන් සමඟ මෙම පණිවිඩය බෙදා ගන්න. ස්තුතියි! ජේසු පිහිටයි !

住所

福岡県福岡市東区箱崎
Fukuoka-shi, Fukuoka
812-0053

電話番号

07084552011

ウェブサイト

アラート

Sri Lankan Catholics In Kyushuがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

事業に問い合わせをする

Sri Lankan Catholics In Kyushuにメッセージを送信:

共有する

カテゴリー