Sri Lankan Buddhist Cultural Centre - Hong Kong

Sri Lankan Buddhist Cultural Centre - Hong Kong SLBCC dedicated​ ​for​ ​sharing Sri​ ​Lankan​ ​Buddhist​ & ​Cultural​ ​values ​in​ ​Hong Kong

වස්සාන සදහම් චාරිකා - හොංකොංTsim Sha Tsui, Vassana Dhamma Program.2026.09.20
14/09/2026

වස්සාන සදහම් චාරිකා - හොංකොං
Tsim Sha Tsui,
Vassana Dhamma Program.
2026.09.20

වස්සාන සදහම් චාරිකා - හොංකොංTung ChungVassana Dhamma Program.
07/09/2026

වස්සාන සදහම් චාරිකා - හොංකොං
Tung Chung
Vassana Dhamma Program.

අද 2026.09.06 දින Sheung Shui අපේ ගම පරිශ්‍රයේ දී ශ්‍රමදානයක් පැවැත්වුනා.සහභාගි වූ සියලු දෙනාට තෙරුවන් සරණින් නිදුක් නීර...
06/09/2026

අද 2026.09.06 දින Sheung Shui අපේ ගම පරිශ්‍රයේ දී ශ්‍රමදානයක් පැවැත්වුනා.
සහභාගි වූ සියලු දෙනාට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී දිගාසිරි වේවා!

06/09/2026

Our Dhamma School in Hong Kong. September session 2026.

Sheung Shui අපේ ගම පරිශ්‍රයේ ඉදි කරන ගොඩනැගිල්ලට ඔබටත් දායක විය හැක. Bank: HSBC Account Name- Sri Lankan Buddhist Cultur...
31/08/2026

Sheung Shui අපේ ගම පරිශ්‍රයේ ඉදි කරන ගොඩනැගිල්ලට ඔබටත් දායක විය හැක.

Bank: HSBC
Account Name- Sri Lankan Buddhist Cultural Centre
Account No: 817-815061-838

විස්තර සඳහා: 53608945

තෙරුවන් සරණයි!

නිවාඩු කාලේ ඉවර වෙනකොට පුස්තකාලයට අලුත් පොත් ලැබිලා! මේ අපේ නිත්‍ය සාමාජිකාවක් වන, පහුගිය වතාවේ වැඩිම පොත් ප්‍රමාණයක් කි...
31/08/2026

නිවාඩු කාලේ ඉවර වෙනකොට පුස්තකාලයට අලුත් පොත් ලැබිලා!

මේ අපේ නිත්‍ය සාමාජිකාවක් වන, පහුගිය වතාවේ වැඩිම පොත් ප්‍රමාණයක් කියවපු දීපිකා ප්‍රියදර්ශනී @~deepika Peiris මහත්මිය ලංකාවෙන් ගෙනත් ප්‍රධානය කල පොත්!

ඇයට බොහොමත්ම ස්තූතියි!

ඔබටත් මෙලෙස කියවීමට සුදුසු ඕනෑම පොතක් අප පුස්තකාලයට පරිත්‍යාග කල හැක.

SLBCC ශ්‍රී ලංකා ප්‍රජා පුස්තකාලයේ පණිවුඩයක්

https://www.facebook.com/share/p/1HPz6Bi1Gi/

නිවාඩු කාලේ ඉවර වෙනකොට පුස්තකාලයට අලුත් පොත් ලැබිලා!

මේ අපේ නිත්‍ය සාමාජිකාවක් වන, පහුගිය වතාවේ වැඩිම පොත් ප්‍රමාණයක් කියවපු දීපිකා ප්‍රියදර්ශනී Deepika Peiris මහත්මිය ලංකාවෙන් ගෙනත් ප්‍රධානය කල පොත්!

ඇයට බොහොමත්ම ස්තූතියි!

ඔබටත් මෙලෙස කියවීමට සුදුසු ඕනෑම පොතක් අප පුස්තකාලයට පරිත්‍යාග කල හැක.

25/08/2026
නිකිනි පොහොය 2026.08.30 ඉරිදා දිනදවස පුරාSheung Shui අපේ ගම පරිශ්‍රයේ දී
25/08/2026

නිකිනි පොහොය
2026.08.30 ඉරිදා දින
දවස පුරා
Sheung Shui අපේ ගම පරිශ්‍රයේ දී

🍂🐇🥮හොංකොං සංචාරක මණ්ඩලයේ පළමු ජාත්‍යන්තර මිඩ් ඕටම් පහන් කූඩු සැණකෙළියට ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහභාගී වේ🥮...
20/08/2026

🍂🐇🥮හොංකොං සංචාරක මණ්ඩලයේ පළමු ජාත්‍යන්තර මිඩ් ඕටම් පහන් කූඩු සැණකෙළියට ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහභාගී වේ🥮🐇🍂

*ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය*, හොංකොං සංචාරක මණ්ඩලය විසින් පළමු වරට සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර මිඩ් ඕටම් පහන් කූඩු සැණකෙළියට සහභාගී වන බව සතුටින් දැනුම් දෙමු. මෙම උත්සවය *2026 සැප්තැම්බර් 19 සිට ඔක්තෝබර් 4 දක්වා* Causeway Bay හි Victoria Park හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ සහභාගීත්වය වෙනුවෙන්,ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්වේච්ඡා සේවකයින් පසුගිය දින කිහිපය තුළ මෙම විශේෂ සංස්කෘතික සැමරුම සඳහා *පහන් කූඩු 200ක්* එකලස් කිරීමට දැඩි කැපවීමෙන් කටයුතු කරමින් සිටිති.

කෙසේ වෙතත්, නියමිත කාලසීමාව තුළ මෙම කාර්යය සම්පූර්ණ කිරීමට අපට තවමත් ස්වේච්ඡා සේවකයින්ගේ සහාය අවශ්‍ය වී ඇත. එබැවින්, පහන් කූඩු එකලස් කිරීමේ කටයුතු සඳහා තවත් සහාය දැක්වීමට සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු.

මෙය *ශ්‍රී ලංකාවේ 🇱🇰*සම්ප්‍රදායන්, සංස්කෘතික වටිනාකම් සහ චාරිත්‍ර ජාත්‍යන්තර වේදිකාවක ප්‍රදර්ශනය කිරීමට ලැබෙන වටිනා අවස්ථාවකි. ඔබගේ කාලය සහ සහයෝගය, මෙම ඓතිහාසික අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සාර්ථක කර ගැනීමට මහත් දායකත්වයක් සපයනු ඇත.

පහන් කූඩු එකලස් කිරීමේ විස්තර:

*ස්ථානය:*
Ceylon Farm Village, Sheung Shui

*දිනය සහ වේලාව:*
දිනපතා පෙ.ව. *10:00 සිට ප.ව. 7:00 දක්වා*
*අගෝස්තු 27, බ්‍රහස්පතින්දා* දක්වා

මෙම වටිනා කාර්යයට සහයෝගය දැක්වීමට සියලුම ප්‍රජා සාමාජිකයින්, මිතුරන් සහ සුභපතන්නන්ට අපි ආදරයෙන් ආරාධනා කරමු.

එක්ව, ශ්‍රී ලංකාව අභිමානයෙන් නියෝජනය කරමින්, එකමුතුකම, සංස්කෘතිය සහ මිත්‍රත්වය සැමරෙන මෙම සුන්දර උත්සවය සාර්ථක කරමු.

කරුණාකර අප හා එක්වී මෙම උත්සවය සාර්ථක කර ගැනීමට ඔබගේ සහය ලබා දෙන්න! වැඩි විස්තර සදහා 7073 1600/ 9059 4636 අමතන්න.

🍂🐇🥮Sri Lankan Buddhist Cultural Centre to Participate in Hong Kong Tourism Board’s First-Ever International Mid-Autumn Lantern Carnival🍂🐇🥮

We are pleased to share that the *Sri Lankan Buddhist Cultural Centre* will be participating in the upcoming Hong Kong Tourism Board’s first-ever International Mid-Autumn Lantern Carnival to be held from *19 September to 4 October 2026* at *Victoria Park, Causeway Bay*.

As part of Sri Lanka’s participation, volunteers at the Sri Lankan Buddhist Cultural Centre have been working tirelessly over the past few days to assemble *200 lanterns* for this special cultural celebration.

However, we are still short of volunteers to meet the deadline, and we warmly request more helping hands to join us in assembling the lanterns.

This is a meaningful opportunity to showcase the rich cultural traditions, values, and practices of Sri Lanka 🇱🇰 on an international platform. Your time and support will help make Sri Lanka’s presence at this historic event a success.

Lantern Assembly Details:

*Location:*
Ceylon Farm Village, Sheung Shui

*Date & Time:*
Every day from *10:00 AM to 7:00 PM*
Until *Thursday, 27 August*

We sincerely invite all community members, friends, and well-wishers to come forward and support this worthy cause.

Together, let us proudly represent Sri Lanka and contribute to a beautiful celebration of unity, culture, and friendship.

*Please join us and help make this event a great success!* Contact 7073 1600 or 9059 4636 for further details.

11/08/2026

වස්සානයේ ප්‍රථම ප්‍රාදේශීය පිංකම
Sai Kung හි දී

දිනය: 2026.08.16
වේලාව: සවස 3 සිට 5 දක්වා
ස්ථානය: Lion Nature Park, Sai Kung

Address

Unit B, 3rd Floor, Everest Industrial Building, No 396 Kwun Tong Road
Kwun Tong

Telephone

34818117

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Buddhist Cultural Centre - Hong Kong posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Lankan Buddhist Cultural Centre - Hong Kong:

Shortcuts

Share