PEI Buddhist Meditation Centre

PEI Buddhist Meditation Centre Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from PEI Buddhist Meditation Centre, Religious organisation, Charlottetown, PE.

08/08/2026
වස් ආරාධනා පිංකම 2026.Beginning of the Rains Retreat (Vassana kala)at PEI Buddhist meditation center.
07/27/2026

වස් ආරාධනා පිංකම 2026.
Beginning of the Rains Retreat (Vassana kala)at PEI Buddhist meditation center.

වස් ආරාධනා පිංකම 2026.
07/18/2026

වස් ආරාධනා පිංකම 2026.

2026 වස් ආරාධනා පිංකම කාරුණික පිංවතුනි,2026 වසරේ වස් කාලය ඇසළ පුර පසළොස්වක පොහෝ දිනෙන් ආරම්භ වේ. එම පුණ්‍යමය අවස්ථාව නිම...
07/08/2026

2026 වස් ආරාධනා පිංකම

කාරුණික පිංවතුනි,

2026 වසරේ වස් කාලය ඇසළ පුර පසළොස්වක පොහෝ දිනෙන් ආරම්භ වේ. එම පුණ්‍යමය අවස්ථාව නිමිත්තෙන් පැවැත්වෙන සාම්ප්‍රදායික වස් ආරාධනා
පිංකම මෙම මස ජූලි 25 වන සෙනසුරාදා සවස 7.00ට, Farm Centre, University Avenue, Charlottetown, PEI හිදී පැවැත්වේ.

එදින වැඩසටහන

බුද්ධ වන්දනාව
ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව
වස් ආරාධනා පිංකම
විහාරස්ථානයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාව
වස් කාලය තුළ සංවිධානය කර ඇති පින්කම් පිළිබඳ දැනුවත් කිරීම
පුණ්‍යානුමෝදනාව හා වැඩසටහනේ නිමාව

තෙරුවන් සරණයි!

Dear Dhamma Friends,We warmly invite you to join our weekly online meditation session at PEI Buddhist Meditation Centre....
06/06/2026

Dear Dhamma Friends,
We warmly invite you to join our weekly online meditation session at PEI Buddhist Meditation Centre.
This session offers an opportunity to practice mindfulness meditation and explore Buddhist teachings that can help address the challenges of daily life with greater calm, clarity, and wisdom.
Program Details:
* Every Saturday
* 8:00 PM – 9:00 PM (Atlantic Time)
* Conducted in English
* Online via Zoom
https://us06web.zoom.us/j/8379288102...

Address

Charlottetown, PE

Telephone

(902)2372678

Website

Alerts

Be the first to know and let us send you an email when PEI Buddhist Meditation Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to PEI Buddhist Meditation Centre:

Shortcuts

Share