Shekinah Glory Ministries, Bahrain

Shekinah Glory Ministries, Bahrain Shekinah Glory Ministries is a Sri Lankan born-again congregation started in 1995 in the Kingdom of Bahrain.

What initialized as ‘Shekinah Tabernacle Ministries’ from early 90s till 2024 got renamed into ‘Shekinah Glory Ministries’ on 1st Jan 2025. Shekinah Tebernacle Ministries is a SriLankan born-again christian community which was launched in early 1990s. Today it stands firm as a Srilankan ministry in Kingdom of Bahrain. Our believers are coming from various cultural backgrounds in all over the island.

අපි ආත්මයෙන් පිරුණාවූ නමස්කාර රාත්‍රියක් පැවැත්වූවෙමු. උන්වහන්සේගේ අභිමුඛය අප අතරේ සැරිසරමින්, සෑම හදවතක්ම ප්‍රශංසාවෙන් ...
24/10/2025

අපි ආත්මයෙන් පිරුණාවූ නමස්කාර රාත්‍රියක් පැවැත්වූවෙමු. උන්වහන්සේගේ අභිමුඛය අප අතරේ සැරිසරමින්, සෑම හදවතක්ම ප්‍රශංසාවෙන් ඔසවන ලදී.

✨“ඉදින් ඒ ස්වාමීන්වහන්සේ ආත්මයාණන්වහන්සේය. ස්වාමීන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඇති තැන නිදහස්කම ඇත්තේය.”
2 කොරින්ති 3:17

✝️jesus❣️😍

ශෙකයිනා මහිමයේ සභාවේ පසුගිය සතියේ නමස්කාර මෙහෙය (සැප්තැම්බර් 26 වන සිකුරාදා ) මනාමා ශා. ක්‍රිස්ටෝෆර් දේවස්ථානයේදී දහවල් ...
27/09/2025

ශෙකයිනා මහිමයේ සභාවේ පසුගිය සතියේ නමස්කාර මෙහෙය (සැප්තැම්බර් 26 වන සිකුරාදා ) මනාමා ශා. ක්‍රිස්ටෝෆර් දේවස්ථානයේදී දහවල් 12.30 ට පවත්වන ලදී.
***********************************************************************

“නොරැවටෙන්න; දෙවියන්වහන්සේට සරදම්කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය. ඒ හැටියට තමාගේ මාංසය සඳහා වපුරන්නා මාංසයෙන් කුණුවීම කපාගන්නේය; ආත්මයාණන්වහන්සේ සඳහා වපුරන්නා ආත්මයාණන්වහන්සේගෙන් සදාකාල ජීවනය කපාගන්නේය. තවද යහපත්කම්කිරීමට මැළිනොවෙමු; මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී කපාගන්නෙමුව.”
ගලාති 6:7-9

***************************

ලබන සිකුරාදා 📍මනාමා ශා. ක්‍රිස්ටෝෆර් දේවස්ථානයේදී දහවල් 12.30ට පැවැත්වෙන නමස්කාර මෙහෙයට ඔබත් එක්වෙන්න.
📞විමසීම්: +973 36623556 .
🙏ඔබගේ යාච්ඥා ඉල්ලීම් WhatsApp ඔස්සේ අපට යොමුකරන්න: +973 36369365.

✨ Join us this coming Friday at 12:30 PM for another worship service!
📍 Location: Manama St. Christopher’s Church
📞 For inquiries: +973 36623556
🙏 Send your prayer requests via WhatsApp: +973 36369365

✨ Join us this coming Friday at 12:30 PM for another worship service!📍 Location: Manama St. Christopher’s Church📞 For in...
26/09/2025

ශෙකයිනා මහිමයේ සභාවේ පසුගිය සතියේ නමස්කාර මෙහෙය (සැප්තැම්බර් 19 වන සිකුරාදා ) මනාමා ශා. ක්‍රිස්ටෝෆර් දේවස්ථානයේදී දහවල් 12.30 ට පවත්වන ලදී.
***********************************************************************

“ඒ නිසා යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: සැබවක් සැබවක් නුඹලාට කියමි–නුඹලා මනුෂ්‍ය පුත්‍රයාගේ මාංස නොකනවා නම්, ඔහුගේ ලේ නොබොනවා නම්, නුඹලා තුළම ජීවනය නැත. මාගේ මාංසය කන්නාවූ මාගේ ලේ බොන්නාවූ අයට සදාකාල ජීවනය ඇත; මම අන්තිම දවසේදී ඔහු නැගුටුවන්නෙමි. මක්නිසාද මාගේ මාංසය සැබෑවූ කෑමය, මාගේ ලේ සැබෑවු බීමය. මාගේ මාංසය කන්නාවූ මාගේ ලේ බොන්නාවූ තැනැත්තේ මා තුළෙහි පවතියි, මමද ඔහු තුළෙහි පවතිමි.”
ශු. යොහන් 6:53-56

***************************

ලබන සිකුරාදා 📍මනාමා ශා. ක්‍රිස්ටෝෆර් දේවස්ථානයේදී දහවල් 12.30ට පැවැත්වෙන නමස්කාර මෙහෙයට ඔබත් එක්වෙන්න.
📞විමසීම්: +973 36623556 .
🙏ඔබගේ යාච්ඥා ඉල්ලීම් WhatsApp ඔස්සේ අපට යොමුකරන්න: +973 36369365.

ශෙකයිනා මහිමයේ සභාවේ පසුගිය සතියේ නමස්කාර මෙහෙය (සැප්තැම්බර් 05 වන සිකුරාදා ) මනාමා ශා. ක්‍රිස්ටෝෆර් දේවස්ථානයේදී දහවල් ...
16/09/2025

ශෙකයිනා මහිමයේ සභාවේ පසුගිය සතියේ නමස්කාර මෙහෙය (සැප්තැම්බර් 05 වන සිකුරාදා ) මනාමා ශා. ක්‍රිස්ටෝෆර් දේවස්ථානයේදී දහවල් 12.30 ට පවත්වන ලදී.
***********************************************************************

“නුමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩිකරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙනදෙන දඬුවම උන්වහන්සේ පිටට පැමුණුණේය; උන්වහන්සේගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ. අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුළාවී, එකිනෙකා තම තමාගේම මාර්ගයට හැරී ගියෙමුව; ස්වාමීන්වහන්සේද අප සියල්ලන්ගේ අයුතුකම උන්වහන්සේ පිට තැබූසේක.”
යෙසායා 53:5-6

***************************

ලබන සිකුරාදා 📍මනාමා ශා. ක්‍රිස්ටෝෆර් දේවස්ථානයේදී දහවල් 12.30ට පැවැත්වෙන නමස්කාර මෙහෙයට ඔබත් එක්වෙන්න.
📞විමසීම්: +973 36623556 .
🙏ඔබගේ යාච්ඥා ඉල්ලීම් WhatsApp ඔස්සේ අපට යොමුකරන්න: +973 36369365.

ශෙකයිනා මහිමයේ සභාවේ පසුගිය සතියේ නමස්කාර මෙහෙය (අගෝස්තු 30 වන සිකුරාදා ) මනාමා ශා. ක්‍රිස්ටෝෆර් දේවස්ථානයේදී දහවල් 12.3...
06/09/2025

ශෙකයිනා මහිමයේ සභාවේ පසුගිය සතියේ නමස්කාර මෙහෙය (අගෝස්තු 30 වන සිකුරාදා ) මනාමා ශා. ක්‍රිස්ටෝෆර් දේවස්ථානයේදී දහවල් 12.30 ට පවත්වන ලදී.
***********************************************************************

“දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නාවූ, පව්කාරයන්ගේ මාර්ගයෙහි නොසිටින්නාවූ, නින්දාකරන්නන්ගේ ආසනයෙහි නොහිඳින්නාවූ, ස්වාමීන්ගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නාවූ, උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑ දාවල් මෙනෙහිකරන්නාවූ, මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය. ඔහු දිය ඇළවල් ළඟ හිඳුවූ, නියම කලට ඵල දෙන, නොමැලවෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය; ඔහු කරන සියල්ල සඵලවෙයි.”
ගීතාවලිය 1:1-3

***************************

ලබන සිකුරාදා 📍මනාමා ශා. ක්‍රිස්ටෝෆර් දේවස්ථානයේදී දහවල් 12.30ට පැවැත්වෙන නමස්කාර මෙහෙයට ඔබත් එක්වෙන්න.
📞විමසීම්: +973 36623556 .
🙏ඔබගේ යාච්ඥා ඉල්ලීම් WhatsApp ඔස්සේ අපට යොමුකරන්න: +973 36369365.

✨ Join us this coming Friday at 12:30 PM for another worship service!
📍 Location: Manama St. Christopher’s Church
📞 For inquiries: +973 36623556
🙏 Send your prayer requests via WhatsApp: +973 36369365

ශෙකයිනා මහිමයේ සභාවේ පසුගිය සතියේ නමස්කාර මෙහෙය (අගෝස්තු 22 වන සිකුරාදා ) මනාමා ශා. ක්‍රිස්ටෝෆර් දේවස්ථානයේදී දහවල් 12.3...
23/08/2025

ශෙකයිනා මහිමයේ සභාවේ පසුගිය සතියේ නමස්කාර මෙහෙය (අගෝස්තු 22 වන සිකුරාදා ) මනාමා ශා. ක්‍රිස්ටෝෆර් දේවස්ථානයේදී දහවල් 12.30 ට පවත්වන ලදී.
***********************************************************************

“සියලු තික්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහකරනු ලැබේවා. නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ නුඹලාට කමාවුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමාවෙන්න.”
එපීස 4:31-32

***************************

ලබන සිකුරාදා 📍මනාමා ශා. ක්‍රිස්ටෝෆර් දේවස්ථානයේදී දහවල් 12.30ට පැවැත්වෙන නමස්කාර මෙහෙයට ඔබත් එක්වෙන්න.
📞විමසීම්: +973 36623556 .
🙏ඔබගේ යාච්ඥා ඉල්ලීම් WhatsApp ඔස්සේ අපට යොමුකරන්න: +973 36369365.

✨ Join us this coming Friday at 12:30 PM for another worship service!
📍 Location: Manama St. Christopher’s Church
📞 For inquiries: +973 36623556
🙏 Send your prayer requests via WhatsApp: +973 36369365

✨ Join us this coming Friday at 12:30 PM for another worship service!📍 Location: Manama St. Christopher’s Church📞 For in...
21/08/2025

ශෙකයිනා මහිමයේ සභාවේ පසුගිය සතියේ නමස්කාර මෙහෙය (අගෝස්තු 15 වන සිකුරාදා ) මනාමා ශා. ක්‍රිස්ටෝෆර් දේවස්ථානයේදී දහවල් 12.30 ට පවත්වන ලදී.
***********************************************************************

“මා විසින් නැවත ගන්නා පිණිස මාගේ ප්‍රාණය දෙන බැවින් මාගේ පියාණන්වහන්සේ මට ප්‍රේමකරනසේක. කිසිවෙක් ඒක මාගෙන් උදුරාගන්නවා නොව මමම ඒක දෙමි. ඒක දෙන්ට මට බලය තිබේ, නැවත ගන්ටද මට බලය තිබේ. මේ ආඥාව මාගේ පියාණන්වහන්සේගෙන් ලදිමියි කීසේක.”
ශු. යොහන් 10:17-18

***************************

ලබන සිකුරාදා 📍මනාමා ශා. ක්‍රිස්ටෝෆර් දේවස්ථානයේදී දහවල් 12.30ට පැවැත්වෙන නමස්කාර මෙහෙයට ඔබත් එක්වෙන්න.
📞විමසීම්: +973 36623556 .
🙏ඔබගේ යාච්ඥා ඉල්ලීම් WhatsApp ඔස්සේ අපට යොමුකරන්න: +973 36369365.

ශෙකයිනා මහිමයේ සභාවේ පසුගිය සතියේ නමස්කාර මෙහෙය (අගෝස්තු 8 වන සිකුරාදා ) මනාමා ශා. ක්‍රිස්ටෝෆර් දේවස්ථානයේදී දහවල් 12.30...
14/08/2025

ශෙකයිනා මහිමයේ සභාවේ පසුගිය සතියේ නමස්කාර මෙහෙය (අගෝස්තු 8 වන සිකුරාදා ) මනාමා ශා. ක්‍රිස්ටෝෆර් දේවස්ථානයේදී දහවල් 12.30 ට පවත්වන ලදී.
***********************************************************************

“මනුෂ්‍යයා කෙරෙහි විශ්වාසය තැබීමට වඩා ස්වාමීන් කෙරෙහි ඇදහීම යහපත.”
ගීතාවලිය 118:8

***************************

ලබන සිකුරාදා 📍මනාමා ශා. ක්‍රිස්ටෝෆර් දේවස්ථානයේදී දහවල් 12.30ට පැවැත්වෙන නමස්කාර මෙහෙයට ඔබත් එක්වෙන්න.
📞විමසීම්: +973 36623556 .
🙏ඔබගේ යාච්ඥා ඉල්ලීම් WhatsApp ඔස්සේ අපට යොමුකරන්න: +973 36369365.

✨ Join us this coming Friday at 12:30 PM for another worship service!
📍 Location: Manama St. Christopher’s Church
📞 For inquiries: +973 36623556
🙏 Send your prayer requests via WhatsApp: +973 36369365

ශෙකයිනා මහිමයේ සභාවේ පසුගිය සතියේ නමස්කාර මෙහෙය (අගෝස්තු 1 වන සිකුරාදා ) මනාමා ශා. ක්‍රිස්ටෝෆර් දේවස්ථානයේදී දහවල් 12.30...
06/08/2025

ශෙකයිනා මහිමයේ සභාවේ පසුගිය සතියේ නමස්කාර මෙහෙය (අගෝස්තු 1 වන සිකුරාදා ) මනාමා ශා. ක්‍රිස්ටෝෆර් දේවස්ථානයේදී දහවල් 12.30 ට පවත්වන ලදී.
***********************************************************************

“උන්වහන්සේ අපේ පාපවල ප්‍රකාරයට අප කෙරෙහි ක්‍රියා නොකළසේක, අපේ අයුතුකම්වල ප්‍රකාරයට විපාක නුදුන්සේක. මක්නිසාද පොළොවට උඩින් අහස උස්ව තිබෙන්නාක්මෙන් උන්වහන්සේ කෙරෙහි භය ඇත්තන්ට උන්වහන්සේගේ කරුණාව මහත්ය. නැගෙනහිර බස්නාහිරෙන් දුරව තිබෙන්නාක්මෙන් උන්වහන්සේ අපේ වරද අපෙන් දුරුකළසේක.”
‭‭ගීතාවලිය‬ ‭103‬:‭10‬-‭12‬
***************************

ලබන සිකුරාදා 📍මනාමා ශා. ක්‍රිස්ටෝෆර් දේවස්ථානයේදී දහවල් 12.30ට පැවැත්වෙන නමස්කාර මෙහෙයට ඔබත් එක්වෙන්න.
📞විමසීම්: +973 36623556 .
🙏ඔබගේ යාච්ඥා ඉල්ලීම් WhatsApp ඔස්සේ අපට යොමුකරන්න: +973 36369365.

✨ Join us this coming Friday at 12:30 PM for another worship service!
📍 Location: Manama St. Christopher’s Church
📞 For inquiries: +973 36623556
🙏 Send your prayer requests via WhatsApp: +973 36369365

✨ Join us this coming Friday at 12:30 PM for another worship service!📍 Location: Manama St. Christopher’s Church📞 For in...
30/07/2025

ශෙකයිනා මහිමයේ සභාවේ පසුගිය සතියේ නමස්කාර මෙහෙය (ජූලි 25 වන සිකුරාදා ) මනාමා ශා. ක්‍රිස්ටෝෆර් දේවස්ථානයේදී දහවල් 12.30 ට පවත්වන ලදී.
***********************************************************************

“නැගිට බැබළියන්න, මක්නිසාද නුඹේ ආලෝකය පැමුණුණේය, ස්වාමීන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි උදාවිය. එසේය, පොළොව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය. නුමුත් නුඹ කෙරෙහි ස්වාමීන්වහන්සේ උදාවනසේක, උන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි පෙනෙන්නේය. ජාතීන් නුඹේ ආලෝකයටද රජවරුන් නුඹේ උදාවීමේ දීප්තියටද එනවා ඇත.”
‭‭යෙසායා‬ ‭60‬:‭1‬-‭3‬ ‭

***************************

ලබන සිකුරාදා 📍මනාමා ශා. ක්‍රිස්ටෝෆර් දේවස්ථානයේදී දහවල් 12.30ට පැවැත්වෙන නමස්කාර මෙහෙයට ඔබත් එක්වෙන්න.
📞විමසීම්: +973 36623556 .
🙏ඔබගේ යාච්ඥා ඉල්ලීම් WhatsApp ඔස්සේ අපට යොමුකරන්න: +973 36369365.

✨ Join us this coming Friday at 12:30 PM for another worship service!📍 Location: Manama St. Christopher’s Church📞 For in...
15/07/2025

✨ Join us this coming Friday at 12:30 PM for another worship service!
📍 Location: Manama St. Christopher’s Church
📞 For inquiries: +973 36623556
🙏 Send your prayer requests via WhatsApp: +973 36369365

ශෙකයිනා මහිමයේ සභාවේ පසුගිය සතියේ නමස්කාර මෙහෙය (ජූලි 11 වන සිකුරාදා ) මනාමා ශා. ක්‍රිස්ටෝෆර් දේවස්ථානයේදී දහවල් 12.30 ට පවත්වන ලදී.
***********************************************************************

“ඒ නිසා නුඹලා තවත් විදේශියෝවත් ආගන්තුකයෝවත් නොව, ශුද්ධවන්තයන් සමඟ එක නුවර වැසියෝව දෙවියන්වහන්සේගේ පවුලේ අයවල්ව සිටින්නහුය. නුඹලා ප්‍රේරිතයන්ගෙත් ප්‍රොපේතවරුන්ගෙත් අත්තිවාරම පිට ඉදිකරනු ලැබ සිටින්නහුය. ක්‍රිස්තුස් යේසුස්වහන්සේම එහි කොණේ ප්‍රධාන ගලව සිටිනසේක. උන්වහන්සේ තුළ මුළු ගොඩනැගිල්ල හොඳ හැටියට එකතුකරනලදුව, ස්වාමීන්වහන්සේ තුළ ශුද්ධවූ මාළිගාවක්ව සෑදීගනයන්නේය. උන්වහන්සේ තුළ නුඹලාත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ වාසය පිණිස එකට ගොඩනගනලද්දහුය.”
‭‭එපීස‬ ‭2‬:‭19‬-‭22‬ ‭

***************************

ලබන සිකුරාදා 📍මනාමා ශා. ක්‍රිස්ටෝෆර් දේවස්ථානයේදී දහවල් 12.30ට පැවැත්වෙන නමස්කාර මෙහෙයට ඔබත් එක්වෙන්න.
📞විමසීම්: +973 36623556 .
🙏ඔබගේ යාච්ඥා ඉල්ලීම් WhatsApp ඔස්සේ අපට යොමුකරන්න: +973 36369365.

Address

Manama
Manama
00973

Telephone

+97336369365

Website

Alerts

Be the first to know and let us send you an email when Shekinah Glory Ministries, Bahrain posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Shekinah Glory Ministries, Bahrain:

Share