Jesus Loves You ජේසු ඔබට ආදරෙයි

Jesus Loves You ජේසු ඔබට ආදරෙයි Click like

ඇත්තයි බොරුවයි අඳුරගන්න තියෙන ලේසිම විදියක් මේක.
29/07/2026

ඇත්තයි බොරුවයි අඳුරගන්න තියෙන ලේසිම විදියක් මේක.

26/07/2026

සාතන් බයයි ඔබ පසුතැවිලා වැරදි හදාගන්නවාට,
ඒවගේම
ඔබ කොපමණ ආශිර්වාද ලැබුවත් ඌට වැඩක් නෑ.

ඔබ රැවටිලා කියලවත් ඔබට නොහැඟෙන තරමටම ඔබව රවට්ටලා
19/04/2026

ඔබ රැවටිලා කියලවත් ඔබට නොහැඟෙන තරමටම ඔබව රවට්ටලා

ජෙරුසෙලමේ ඉන්නකන් සතුරට පහර දෙන්න බැරි වුණාඑතනින් එලියට ගත්තේ දෙවියන් වහන්සේ නෙමෙයි, සතුරයි ඒ විනාශ කරන්නයි.ඕනෙනම් නැවත ...
01/04/2026

ජෙරුසෙලමේ ඉන්නකන් සතුරට පහර දෙන්න බැරි වුණා
එතනින් එලියට ගත්තේ දෙවියන් වහන්සේ නෙමෙයි, සතුරයි ඒ විනාශ කරන්නයි.
ඕනෙනම් නැවත හැරෙන්න වෙලාව තියෙනවා

ඊලගට කොහෙද පයින්නේ?
30/03/2026

ඊලගට කොහෙද පයින්නේ?

දෙවියන්වහන්සේ අතින්ම මවපු, පලමු මනුෂ්‍යයන් දෙදෙනාවම රැවැට්ටුවා නම්, ඔබ කවුද?
29/03/2026

දෙවියන්වහන්සේ අතින්ම මවපු, පලමු මනුෂ්‍යයන් දෙදෙනාවම රැවැට්ටුවා නම්, ඔබ කවුද?

ජීවිත කාලෙටම ඇස්වහ කටවහ පුච්චමුද
19/01/2026

ජීවිත කාලෙටම ඇස්වහ කටවහ පුච්චමුද

Address

Sydney, NSW

Website

Alerts

Be the first to know and let us send you an email when Jesus Loves You ජේසු ඔබට ආදරෙයි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share