Revolution of Noble Eight Fold Path Mahamevnawa in Canberra

Revolution of Noble Eight Fold Path Mahamevnawa in Canberra Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Revolution of Noble Eight Fold Path Mahamevnawa in Canberra, Buddhist Temple, 60 Wanderlight Avenue, Lawson.

Namo Buddhaya...! Sil Programs of Revolution of Noble Eight Fold Path Mahamevnawa in Canberra Time :- First Saturday in ...
13/06/2025

Namo Buddhaya...!

Sil Programs of Revolution of Noble Eight Fold Path Mahamevnawa in Canberra

Time :-
First Saturday in Every Month From 06:00 to 21:00

Youth Dhamma Programme on First Sunday in Every Month From 07:30 to 12:00 with Almsgiving ( Lunch)

Children Programme Second Saturday in Every Month From 07:30 to 12:00 with Almsgiving ( Lunch )
( Age is Between 10 & 16 )

Venue :- Dhamma Hall for
Revolution of Noble Eight Fold Path Mahamevnawa in Canberra
38 Thynne St, Bruce ACT 2617, Australia

25/05/2023
නමෝ බුද්ධාය...! ශ්‍රී බුද්ධ වර්ෂ 2567 පොසොන් මස 3 පෝ දා සිට සෑම මසකම සීල හාවනා වැඩසටහන ප්‍රථම සෙනසුරාදා පැවතෙන බව කාරුණි...
25/05/2023

නමෝ බුද්ධාය...!

ශ්‍රී බුද්ධ වර්ෂ 2567 පොසොන් මස 3 පෝ දා සිට සෑම මසකම සීල හාවනා වැඩසටහන ප්‍රථම සෙනසුරාදා පැවතෙන බව කාරුණිකව දැනුම් දෙන වගයි.

නමෝ ඛුද්ධාය...!BE 2567 උත්තම ශ්‍රී ධාතු වන්දනාමැයි 7 , 06:00 සිට 23:00 දක්වාපැවත්වෙන ස්ථානය: මහමෙව්නාව කැන්බරාසංවිධානය: ...
23/04/2023

නමෝ ඛුද්ධාය...!

BE 2567 උත්තම ශ්‍රී ධාතු වන්දනා
මැයි 7 , 06:00 සිට 23:00 දක්වා

පැවත්වෙන ස්ථානය: මහමෙව්නාව කැන්බරා
සංවිධානය: Prime Sharddha Pragna Mahamevnawa Perth & Revolution of Noble Eight Fold Path Mahamevnawa in Canberra

උදෑසන දානය, දහවල දානය, රාත්‍රිය ගිලන්පස පැය 01:30 කාලාන්තරයක් ධාතුන් වහන්සේලා ඒක පුද්ගල වන්දනා කල නොහැකි බව කාරුණිකව දැනුම් දෙන වගයි.

උදෑසන දානය : 06:30 - 07:00
දහවල දානය : 11:00 - 11:30
රාත්‍රිය ගිලන්පස : 19:00 - 19:30

දන්සැල් සමග පැවැත්වෙයි
දන්සැල් උදෑසන 6.30 සිට රාත්‍රි 10.30 දක්වා
අනුග්‍රහය: RED25 ::: Mahamevnawa Perth

නමෝ බුද්ධාය...!කැන්බරා මහමෙව්නාව උපස්ථායක පින්වතුන් කැන්බරා මහමෙව්නාව පින්වත් ස්වාමින්වහන්සේලා ඉදිරියේ උතුම් සප්ත වුත පද...
11/03/2023

නමෝ බුද්ධාය...!

කැන්බරා මහමෙව්නාව උපස්ථායක පින්වතුන් කැන්බරා මහමෙව්නාව පින්වත් ස්වාමින්වහන්සේලා ඉදිරියේ උතුම් සප්ත වුත පද 2023 අප්‍රේල් 19 දා සමාදන්ව, ඉන් පසුව තාවතිංස යාත්‍රා සාමාජිකත්වය ලබාගැනීම.

මනුපියසින් තිදස පුරයට... තාවතිංස යාත්‍රා
https://www.tawatinsayatra.org/get-quote/

Address

60 Wanderlight Avenue
Lawson, ACT
2617

Alerts

Be the first to know and let us send you an email when Revolution of Noble Eight Fold Path Mahamevnawa in Canberra posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share