28/08/2026
✨ "ඉඩ දෙන්න සමිඳුන්ට ඔබ තුළ රැඳෙන්නට..." ✨
අපගේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා!
ගරු ගේබ්‍රියෙල් ගුණසේකර පියතුමන්ගේ මෙහෙයවීමෙන් 27/08/2026 වන දින පැවැත්වුණු ආශිර්වාදාත්මක ජනක "දිව්‍ය සත්ප්‍රසාද වන්දනා මෙහෙය" හි විශේෂ අවස්ථා කිහිපයක් මෙලෙස ඔබ වෙත ගෙන එමු.
දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ තුළ අප සමඟ රැඳී සිටින උන්වහන්සේගේ අනන්ත කරුණාවත්, ශාන්තියත් අපගේ සවන් සහ හදවත් වෙත නිතර ළඟා වේවා! 🙏❤️