SLCC - AVOSA

SLCC - AVOSA The Official page of Sri Lankan Catholic Community - AVOSA

25/05/2026
ශුද්ධසනීය ධර්මදූත සංගම් නව ජාතික අධ්‍යක්ෂක ලෙස අභිනවයෙන් පත්වූ, ගරු රෝයි ක්ලැරන්ස් පියතුමෙනි, දක්ෂිණ අරාබිකරයේ අපෝස්තලික...
25/04/2026

ශුද්ධසනීය ධර්මදූත සංගම් නව ජාතික අධ්‍යක්ෂක ලෙස අභිනවයෙන් පත්වූ, ගරු රෝයි ක්ලැරන්ස් පියතුමෙනි, දක්ෂිණ අරාබිකරයේ අපෝස්තලික වසමේ, එක්සත් අරාබි එමීරයේ සහ ඕමාන් දේශයේ සියලු ශ්‍රී ලාංකික කතෝලික ජනතාවගේ හද පිරි සුභ පැතුම්. අප ආදර දෙවි මහෝත්තමයාණන් ගේ ආශිර්වාදයත්, ශුද්ධාත්මයාණන් ගේ මඟ පෙන්වීමත්, දෙව්මවුන්ගේ රැකවරණයත්, ඔබ සමඟ සදා පවතීවා.

We, the Sri Lankan Catholic Community of AVOSA (UAE and Oman), would like to congratulate Fr. Roy Clarance on his new appointment as the National Director of the Pontifical Mission Societies (PMS). May the blessings of our Good Lord, the guidance of the Holy Spirit, and the protection of Mother Mary be with you always as you fulfill His mission.

මහා සිකුරාදා...මෙහෙයේ විශේෂ අවස්ථාවන්සාර්ජා ශාන්ත මිකායෙල් දේවස්ථානය03/04/2026
08/04/2026

මහා සිකුරාදා...
මෙහෙයේ විශේෂ අවස්ථාවන්
සාර්ජා ශාන්ත මිකායෙල් දේවස්ථානය
03/04/2026

08/02/2026
02/02/2026
https://youtu.be/Aq4ndczc2Qk
02/02/2026

https://youtu.be/Aq4ndczc2Qk

පද රචනය - ඇන්ටන් නිශාන්ත තනු නිර්මාණය -ඇන්ටන් නිශාන්ත සංගීත නිර්මාණය - ශිරෝන් පෙරේරා ගායනය -ඇන්ටන් නිශාන්ත පෙරේරා .....

දක්ෂිණ අරාබිකරයේ අපෝස්තලික වසමේ තම නිල කාලය අවසන් කරන ගරු. රෝයි ක්ලැරන්ස් පියතුමා, එක්සත් අරාබි එමීරයෙන් පිටත්වීමට පෙර අ...
21/01/2026

දක්ෂිණ අරාබිකරයේ අපෝස්තලික වසමේ තම නිල කාලය අවසන් කරන ගරු. රෝයි ක්ලැරන්ස් පියතුමා, එක්සත් අරාබි එමීරයෙන් පිටත්වීමට පෙර අල් ඒන් සාන්ත මරියා දේවස්ථානයේ ශ්‍රී ලාංකික කතෝලික සංඝය වෙනුවෙන් පවත්වනු ලැබූ අවසන් සිංහල දිව්‍ය පූජාව පසුගිය 17ත් වන සෙනෙසුරාද පැවැත්විණි.

සමිඳුන්ගේ මිදි උයනේ දීර්ඝ ගමනක් යන්නට ඔබට ශුදතුම් වරම් නොඅඩුව ලැබේවා.

Address

Dubai
Dubai

Website

Alerts

Be the first to know and let us send you an email when SLCC - AVOSA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share