Sri Lankan Catholics in St Mary's Dubai

Sri Lankan Catholics in St Mary's  Dubai New updates about Spiritual activities and upcoming events of Sri Lankan Catholic Community in St. Mary's Dubai.

අපි කවුරුත් ආදරය කරන සාමයේ වන්දනා ගමන දේව මාතා මංගල්‍යය, මෙම වසරෙත් සැප්තැම්බර් මස 19 වන දින අල් ඒන් සාන්ත මරියා දේවස්ථා...
08/09/2026

අපි කවුරුත් ආදරය කරන සාමයේ වන්දනා ගමන දේව මාතා මංගල්‍යය, මෙම වසරෙත් සැප්තැම්බර් මස 19 වන දින අල් ඒන් සාන්ත මරියා දේවස්ථානයේ පැවැත්වේ.
සංවිධානය අල් ඒන් ශ්‍රී ලාංකික කතෝලික සංඝය ප්‍රමුඛ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික කතෝලික සංඝය.

08/09/2026

“අම්මේ, ආදර අම්මේ අපිත් ඔබේ දරුවෝ” by our Choristers 🙏🙏🙏

08/09/2026

අද දින මෙනෙහි කිරීම - ගරු කලණ පීරිස් පියතුමා

අද දින සුබ අස්න
08/09/2026

අද දින සුබ අස්න

දයාබර අම්මේ, ඔබට සුබ උපන් දිනයක් වේවා 💙🤍💙නිරතුරුවම අප වෙනුවෙන් මැදිහත් වුව මැනව 🙏🙏🙏
07/09/2026

දයාබර අම්මේ, ඔබට සුබ උපන් දිනයක් වේවා 💙🤍💙නිරතුරුවම අප වෙනුවෙන් මැදිහත් වුව මැනව 🙏🙏🙏

You all are invited 🙏🙏🙏
07/09/2026

You all are invited 🙏🙏🙏

07/09/2026

සැප්තැම්බර් 07 සඳදා
ශු. සුවිශේෂය
ශු. ලූක් 6: 6 – 11
6 තවත් සබත් දිනෙක උන් වහන්සේ ධර්මශාලාවට ඇතුළු ව ඉගැන්වූ සේක. දකුණු අත පණ නැති මිනිසෙක් එහි විය. 7 එවිට විනයධරයෝ ද පරිසිවරු ද උන් වහන්සේට විරුද්ධ ව චෝදනාවක් එල්ල කරන අටියෙන් උන් වහන්සේ සබත් දිනයේ දී සුව කරනු ඇද්දැ යි බලමින් සිටියහ. 8 එහෙත්, උන් වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන, ”නැඟිට මෙ‍හි මැද සිටින්නැ”යි අත පණ නැති මිනිසාට වදාළ සේක. ඔහු එහි නැඟිට සිටියේ ය. 9 එකල ජේසුස් වහන්සේ, ”සබත් දිනයේ දී අප කළ යුත්තේ යහපත ද නොහොත් අයහපත ද, ප්‍රාණයක් ගැළවීම ද නොහොත් නැසීම ද යන ප්‍රශ්නය මම ඔබෙන් අසමි”යි වදාළ සේක. 10 උන් වහන්සේ ඔවුන් සියල්ලන් දෙස වටේට බලා, ”ඔබේ අත දිගහරින්නැ”යි ඔහුට වදාළ සේක. ඔහු එසේ කෙළේ ය; අත සුව විය. 11 එවිට ඔව්හු කෝපයෙන් උමතු වී, ”ජේසුස් වහන්සේට කුමක් කරමු දැ”යි තම තමන් අතර කතා කරගන්නට වූ හ.

04/06/2026

Address

Dubai

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Catholics in St Mary's Dubai posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Lankan Catholics in St Mary's Dubai:

Shortcuts

Share